|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ නංගි & කේශී දෙන්නම බෙහෙත් බොන්න හොරයි ..:sorry:
    ගෑණු ළමයින්ගේ පොදු ලක්ෂණයක්ද මන්දා :shocked:

    පිරිමි ළමයින්ගේ ලක්ෂණයක් තමයි බෙහෙත් ගන්න යන්න හොරයි :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    පන තියෙනකම් මැරෙන්නේ නැලු:cool:.කොහමත් එහෙමයි නේ:lol:.

    :oo::oo:
    ආ එහෙමද:):).

    ඔව් ඔව් ඉක්මනට ජී‍විතෙන් සමුගන්න අය තමයි ඒ මතක් කරපු ගමන් එන්නෙ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රු.700ක් වටිනා අද තරගයේ ටිකට්ටුවක මිල රුපියල් 30000ක් දක්වා ඉහල ගොස් ඇතැයි මා හට දැන් වාර්ථා උනා.රු 700ක් වටින ටිකට් එකක් 30000ක් නම් 2500ක් වටින ටිකට් එකක කලු කඩ මිල කීයක් වෙනු ඇතිද.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ දුප්පත් k800i එකෙන් මම opera mini වලින් twitter යන්නෙත් :sorry:
    අපිට කොයින්ද ලොකු ෆෝන්
    Ubata k800i Thiyenawa
    Mata Thiyenne k770i ekak
    serama karanne eken thamai :lol:
    opera mini wala thamai mobile twitter weda neththe
    mobile tiwitter easy ne use karanna ekai:(:(
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    bakaa kiyanne moodaaya
    koneyaaroo kiyanne pahathma miniha wage :rofl:

    මගේ යාලුවෙක් ඉන්නවා "බකමූණා" තමා කාර්ඩ් එක,
    අපි කතා කරන්නේ "බකා" කියලා..
    දැනගත්ත එක හොඳයි තේරුම..
    දෙන්නම් ජම්බු!:lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රු.700ක් වටිනා අද තරගයේ ටිකට්ටුවක මිල රුපියල් 30000ක් දක්වා ඉහල ගොස් ඇතැයි මා හට දැන් වාර්ථා උනා.රු 700ක් වටින ටිකට් එකක් 30000ක් නම් 2500ක් වටින ටිකට් එකක කලු කඩ මිල කීයක් වෙනු ඇතිද.

    මගේ කසින් නංගියි එයාගෙ මහත්තයයිත් ටිකට් හොයනව හෝගල. 5000 වත් ගන්න නෑ දැන්. මංනම් මැච් පැත්තක දාල ඔය 30000 ටැබ් එකක ගන්නව ලොල්
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රු.700ක් වටිනා අද තරගයේ ටිකට්ටුවක මිල රුපියල් 30000ක් දක්වා ඉහල ගොස් ඇතැයි මා හට දැන් වාර්ථා උනා.රු 700ක් වටින ටිකට් එකක් 30000ක් නම් 2500ක් වටින ටිකට් එකක කලු කඩ මිල කීයක් වෙනු ඇතිද.

    onna babaata honda part time business eka :lol::lol::lol::lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    රු.700ක් වටිනා අද තරගයේ ටිකට්ටුවක මිල රුපියල් 30000ක් දක්වා ඉහල ගොස් ඇතැයි මා හට දැන් වාර්ථා උනා.රු 700ක් වටින ටිකට් එකක් 30000ක් නම් 2500ක් වටින ටිකට් එකක කලු කඩ මිල කීයක් වෙනු ඇතිද.

    65000 :baffled::shocked:
     
    Status
    Not open for further replies.