Ubata k800i Thiyenawa
Mata Thiyenne k770i ekak
serama karanne eken thamai
opera mini wala thamai mobile twitter weda neththe
mobile tiwitter easy ne use karanna ekai![]()
හ්ම්ම්
ගේල්ගේ ප්‍රොෆයිල් ලින්ක් එක එවපන්කෝ
Ubata k800i Thiyenawa
Mata Thiyenne k770i ekak
serama karanne eken thamai
opera mini wala thamai mobile twitter weda neththe
mobile tiwitter easy ne use karanna ekai![]()
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනව
ජේසු පිහිටෙන්
තෙරුවන් සරණෙ බලයෙන්
නිරෝගි වෙවා

murunga katawa mata adaala natha oyage pet name tama amurunga uncle![]()
හැබැයි ඔයාටත් හොඳට ගැලපෙනව මුරුංග ආච්චි එක 
මටත් හිතෙනව 50000කට වගේ මගේ ටිකට් එක දීල දාන්නමගේ කසින් නංගියි එයාගෙ මහත්තයයිත් ටිකට් හොයනව හෝගල. 5000 වත් ගන්න නෑ දැන්. මංනම් මැච් පැත්තක දාල ඔය 30000 ටැබ් එකක ගන්නව ලොල්
ada kawuda gaman biman yanne
final dekakma balanna thyenawa ne

සල්ලි වගේද ෆන් එකonna babaata honda part time business eka![]()
api nam wisi karath apple![]()

මගේ යාලුවෙක් ඉන්නවා "බකමූණා" තමා කාර්ඩ් එක,
අපි කතා කරන්නේ "බකා" කියලා..
දැනගත්ත එක හොඳයි තේරුම..
දෙන්නම් ජම්බු!![]()




අපිට කොහින්ද ඉතින් විසි කරන්න ඇපල්api nam wisi karath apple![]()
මටත් හිතෙනව 50000කට වගේ මගේ ටිකට් එක දීල දාන්න
මම වික්කට අනිත් අය විකුණන්නෙ නෑ නේ
මට තනියම ගෙදර ඉන්න බෑ නේ

මං බිස්නස්වලට අකමැති ඕකනෙ. පොඩි ගානකට අරගෙන වැඩිගානකට විකුණන එක තමයි කොහොමත් කරන්නෙ කොයි එකෙත්
එහෙනම් ඒක මකල මේක දාන්න කියමු.
murunga aachchi = sayu11111![]()







mehe baninna tiyena honda wachana tama කොනේයාරෝ බකා![]()





.oyaa kiyanna google search karala bakaa kiyana eke teruma hoyanna kiyala![]()




අපිට හීනෙන් තමයි

මටත් හැබැයි ඔය දෙකේම ෆොන් නෑ. මං ඉතින් කොහොමත් ෆොන් පාවිච්චි කරන්නෙ නැහැනෙ. මේ ළඟදි යාලුව එකක් ගෙනත් දෙනකන් එස් එම් එස් එකක්වත් යවල තිබුණෙ නෑ 