|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Ubata k800i Thiyenawa
    Mata Thiyenne k770i ekak
    serama karanne eken thamai :lol:
    opera mini wala thamai mobile twitter weda neththe
    mobile tiwitter easy ne use karanna ekai:(:(

    හ්ම්ම්

    ගේල්ගේ ප්‍රොෆයිල් ලින්ක් එක එවපන්කෝ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනව
    ජේසු පිහිටෙන්
    තෙරුවන් සරණෙ බලයෙන්
    නිරෝගි වෙවා

    oh bohoma sthuthie..
    eka newi oya cathalic da :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    murunga katawa mata adaala natha oyage pet name tama amurunga uncle :lol::lol::lol::lol::lol:

    ඔයා ආස නිසා එහෙම කියන්නකො :lol: හැබැයි ඔයාටත් හොඳට ගැලපෙනව මුරුංග ආච්චි එක :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ කසින් නංගියි එයාගෙ මහත්තයයිත් ටිකට් හොයනව හෝගල. 5000 වත් ගන්න නෑ දැන්. මංනම් මැච් පැත්තක දාල ඔය 30000 ටැබ් එකක ගන්නව ලොල්
    මටත් හිතෙනව 50000කට වගේ මගේ ටිකට් එක දීල දාන්න
    මම වික්කට අනිත් අය විකුණන්නෙ නෑ නේ
    මට තනියම ගෙදර ඉන්න බෑ නේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    මගේ යාලුවෙක් ඉන්නවා "බකමූණා" තමා කාර්ඩ් එක,
    අපි කතා කරන්නේ "බකා" කියලා..
    දැනගත්ත එක හොඳයි තේරුම..
    දෙන්නම් ජම්බු!:lol::lol:

    oyaa kiyanna google search karala bakaa kiyana eke teruma hoyanna kiyala :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් හිතෙනව 50000කට වගේ මගේ ටිකට් එක දීල දාන්න
    මම වික්කට අනිත් අය විකුණන්නෙ නෑ නේ
    මට තනියම ගෙදර ඉන්න බෑ නේ

    :lol::lol: මං බිස්නස්වලට අකමැති ඕකනෙ. ‍පොඩි ගානකට අරගෙන වැඩිගානකට විකුණන එක තමයි කොහොමත් කරන්නෙ කොයි එකෙත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(

    අපිට හීනෙන් තමයි

    හීනයක් වුණත් සැබෑවක් වුණත් ඉතින් මාත් ඇන්ඩ්‍රෙයිඩ් ඕඑස් එකට වඩා අයිඕඑස් එකට තමයි කැමති :lol::lol: මටත් හැබැයි ඔය දෙකේම ‍ෆොන් නෑ. මං ඉතින් කොහොමත් ෆොන් පාවිච්චි කරන්නෙ නැහැනෙ. මේ ළඟදි යාලුව එකක් ගෙනත් දෙනකන් එස් එම් එස් එකක්වත් යවල තිබුණෙ නෑ :lol:
     
    Status
    Not open for further replies.