|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
Lajjaine mata deno daahak issaraha owa prakasha karanna..:rofl:
thank u kiwwata:)
eath ane owa kiyanna giyama ayeth hitha paarena eka witharai wenne :dull::oo:

metana inna kageth wage prema purane meke 1st version eke tiyenawa :lol:
kawuru hari link eka danna eke..
hita ridenawa nam liyanna epaa :no:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ada mehe edan balanna kiyala ban baluwe gewal laga ground eke screen ekak dana seen ekak tiyenne nattam gedara edan tv eken balanawa heta wedata yannath onanane so colombo giyoth nam heta yanwa boru :rofl:
    koheda ground eka
    colombo walath screen edala pennanawalu ne
    india pakistan walath pennanawalu towns wala
    ape madam ehemath ena nisa itin heta unofficial holiday
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම බෞද්ධ උනාට කතෝලික ආගම කෙරෙහි අපේ වැඩි නැඹුරුවක් තියෙනව

    meheth godak inne katholica aya
    meegamuwa patte
    ammo eyala wenama set wela inne
    daanayakata ewith kanne wath nathi aya innawa
    :frown::no:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කොළඹ ඉස්සර නම් ඇපල් තිබ්බ
    දැන් පිටරටින් බඩු ගේන එක සීමා කරල නිසා
    නුවර එළියෙ පෙයාස් තමයි ගොඩක් තියෙන්නෙ

    :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    11.gif
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    koheda ground eka
    colombo walath screen edala pennanawalu ne
    india pakistan walath pennanawalu towns wala
    ape madam ehemath ena nisa itin heta unofficial holiday

    town eke neme ban athule gewal eha patte tama nam confirm na kohomath wedi athaka yanna natuwa balanawa heta etin niwadu nam hoda fun ekak ganna tibba koheda etin
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    meheth godak inne katholica aya
    meegamuwa patte
    ammo eyala wenama set wela inne
    daanayakata ewith kanne wath nathi aya innawa
    :frown::no:
    මීගමුව ඒරියා එක ඉතින් කතෝලික තමයි
    අපි හිටිය වත්තල කදාන ජා ඇල ඒරියා එකත් එහෙමයි.
    ඩීසන් සෙට් එකක් ඉන්නව.ඒ අය නම් මරු
    මම දන්න යාලුවො කීප දෙනෙක් ඉන්නව ඒ ගොල්ලො ප්‍රබල කතෝලික උනාට ගෙදර බුදු පහනත් පත්තු කරනව.මටම අදහ ගන්න බෑ.අදත් පල්ලි ගිහින් තමයි ආවේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවෙ උපන්න
    දැන් ජපා‍නෙ ඉන්න
    කෙලි පොඩ්ඩක් ආවයි ලංකාවට
    මල් සරාගෙ බැල්ම
    වැටුණු කොල්ලෙක් උන්න
    දෙන්නා පෙම් කෙළියයි ගජ රාමෙට
    මිතුරෙ අසන්න
    මේ කතාව ඔන්න
    දවසක් දා වෙච්ච හරිය කරුමෙට
    මුලු ලොවට කියන්න
    දැන් අසාන ඉන්න
    පුදුම හිතෙනවා හරියට මේ මට
    මල් වත්තක ඔන්න
    දෙන්න ඉන්නව ලංව
    කොල්ල කිවුව බබා කියල කෙල්ලට
    ගැස්සිල ඔන්න
    කෙල්ල දුන්නා මෙන්න
    කොල්ලගෙ කම්මුල හරහට හනිකට
    මුකුත් නොදන්න
    කොල්ල හොල්මන් වෙන්න
    ගත්ත නොවෑ කාපු පාරෙ තරමට
    ඈත ඉදන්ම
    ඇහුව මොකද බොලන්න
    කෙල්ල කිවුවෙ නැතැයි මෙහෙම සැරකොට
    මා දිහා බලන්න
    ඇස් ‍පොට්ටද තවම
    නාකි ගෑණි වගේ ද මං තමුසෙට
     
    Status
    Not open for further replies.