Wish කරන්න වරෙල්ලා

Mozilla

Well-known member
  • Wish කරන්න වරෙල්ලා

    ඊයේ මච් එක දිනුම් නේ එකයි එන්න කිව්වේ....:eek::rofl: මොන උනත් ඊයේ මැච් එක ගැනනම් මාර දුකයි.එත් අපේ පවුසියා මාර ආතල් එකක් දුන්නා.:cool:

    රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....

    running%20firecracker.gif


    අපිත් එකක් ඌ තරහා නැතුව ඇති කියලා හිතනවා...විහිලුවටයි ඊයේ හිතේ දුකටයි බං ඊයේ කැගැහුවේ ගණන් ගන්න එපා.:lol:

    එක නෙමෙයි කියන්න ගියේ..ඔයේ මේ ජරා බර අස්සේ නිව්ස් එකක් ආවා.අපේ ගයන්කුවෙට් ඔව් ඔව් ඔටුවා ආදරණීය පියෙක් වෙලා කියලා :baffled: ඇස් වහක් කටවහක් නැ ලස්සන කොලු පැටියා..මං දැක්කා :cool: තමා නමක් එහෙම තියලා නැ මං හිතන්නේ....:nerd:


    Congrats.jpg


    කොලු පැටියා ලස්ස්සනට හදල හොදට උගන්නපන් ..උබ වගේනම් කරන්න එපා....:dull: සියලු ශක්තිය ලැබේවා.තෙරුන් සරණයි පොඩි එකාට

    congratulations-on-your-new-baby-boy.jpg


    Baby Instructions for New Dad

    baby-instructions-for-new-dads-01.jpg


    baby-instructions-for-new-dads-02.jpg



    baby-instructions-for-new-dads-03.jpg



    baby-instructions-for-new-dads-04.jpg



    baby-instructions-for-new-dads-05.jpg



    baby-instructions-for-new-dads-06.jpg



    baby-instructions-for-new-dads-07.jpg



    baby-instructions-for-new-dads-08.jpg



    baby-instructions-for-new-dads-09.jpg



    baby-instructions-for-new-dads-10.jpg



    baby-instructions-for-new-dads-11.jpg



    baby-instructions-for-new-dads-12.jpg



    baby-instructions-for-new-dads-13.jpg



    baby-instructions-for-new-dads-14.jpg



    baby-instructions-for-new-dads-15.jpg


     
    Last edited:
    • Like
    Reactions: Bravo-02

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබපැතුම් ගයාන් !! :D


    පොඩි එකාව මොසිය වගේ එකෙක් නම් කරන්න එපා !! :no: :(
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එල ගයියා...
    පුතෙකුත් හැදුව එකේ..
    ගහකුත් වවලා පොතකුත් ලියපං (වැදගත් එකක් :rofl:)
    සුභ පැතුම් මචං....
    කොල්ලව රටට වැඩදායි පුද්ගලයෙක් කරපන්...
    උඹට එතකොට කනදාවත් වරදින්නේ නෑ...
     
    Last edited:

    Mozilla

    Well-known member
  • එල ගයියා...
    පුතෙකුත් හැදුව එකේ..
    ගහකුත් වවලා පොතකුත් ලියපං (වැදගත් එකක් :rofl:)
    සුභ පැතුම් මචං....
    කොල්ලව රටට වැඩදායි පුද්ගලයෙක් කරපන්...
    උඹට එතකොට කනදාවත් වරදින්නේ නෑ...

    :rofl: ඕකා මේකෙට ආපුම දවස් වල පොත් බෙදපු එක තමයි කලේ
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උඹම නේද මේ ටැග් දාගන්නෙ අහ් ?
    ගයාන් අංකල්ට සුභ පැතුම්..
    පවුසි නාපු නෑම.