මොකෝ ඔරවන්නෙ? අක්කි ඒ ගමන සද්දයක් නෑ වගේ නේද?

අක්කි එහෙම තමා හිටපු ගමන් අතුරුදහන්...
මේ හිටියා...මේ නෑ...![]()
අපි වගේ නෙමෙයිනෙඅක්කටි ඉතින් වැඩ ඇතිනෙඅපි වගේ නෙමෙයිනෙ

මොකෝ ඔරවන්නෙ? අක්කි ඒ ගමන සද්දයක් නෑ වගේ නේද?

madayi eeyewath podddak sathutin nidaganna haduwaඒවානම් කතා කරලා වැඩක් නෑ බං![]()

madayi eeyewath podddak sathutin nidaganna haduwa
![]()

67 k වෙනුවෙන් සුභ පැතුම් අයියේ![]()

67ක්
සුබ පැතුම්
ඔව් ඊයෙද කොහෙද ගහල තිබුණ දැක්ක. බොහොම ස්තූතිය මල්ලි 
67k
suba pathum
එළ එළ මල්ලි බොහොම ස්තූතියි.
ඔව් ඊයෙද කොහෙද ගහල තිබුණ දැක්ක. බොහොම ස්තූතිය මල්ලි
බොහොම ස්තූතියි සුභපැතුමට![]()