|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සද හිරු තරු පවතින තුරු
    අක්ක එන්නෙ නෑ
    අක්ක එන්නෙ නෑ
    ඉදල හිටලා මෙහෙට එතී
    ඇවිත් මුරුංග උයල යතී
    අක්ක එන්නෙ නෑ
    අක්ක එන්නෙ නෑ

    :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම මුනට කියන ඒක නම් හරි මදී නේද

    විහිලුවටනෙ කියන්නෙ

    ඉතින් බොරුමනෙ කියන්නෙ :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාරු මාරු මම මේ බ්‍රෂ් යුස් කරලම නෑ
    ඒකයි
    අලුත් දෙයක් ඉගෙන ගත්ත

    මංනම් බ්‍රශ් පාවිච්චි කරන්නෙ ම නෑ. හැබැයි ඉතින් මං ඔයාල වගේ ඩිසයින් වැඩ කරන්නෙත් නැහැනෙ :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔව් බෝල්ට් මෙඩල් ගහල ආවම පිළිගත්තේ ගෙල් ලු

    මම අදයි දන්නේ
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මංනම් බ්‍රශ් පාවිච්චි කරන්නෙ ම නෑ. හැබැයි ඉතින් මං ඔයාල වගේ ඩිසයින් වැඩ කරන්නෙත් නැහැනෙ :rofl:
    මම ඔය ඉදල හිටලා කරනවා
    අපේ මාමගේ පුතාලගේ ටියුසන් වල ප්‍රචාරක දාන්වීම් හදනවා සමහර වෙලාවට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඔය ඉදල හිටලා කරනවා
    අපේ මාමගේ පුතාලගේ ටියුසන් වල ප්‍රචාරක දාන්වීම් හදනවා සමහර වෙලාවට

    මටනම් ඉතින් ඔය ක්‍රියේටිව් හැකියාව කියන එක නැහැනෙ බින්දුවක්වත්. ඉතින් ඕව බෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මටනම් ඉතින් ඔය ක්‍රියේටිව් හැකියාව කියන එක නැහැනෙ බින්දුවක්වත්. ඉතින් ඕව බෑ
    හැංගිලා තියෙන දක්ෂතා උත්සාහයෙන් එලියට ගන්න ඕනේ
     
    Status
    Not open for further replies.