සද හිරු තරු පවතින තුරු
අක්ක එන්නෙ නෑ
අක්ක එන්නෙ නෑ
ඉදල හිටලා මෙහෙට එතී
ඇවිත් මුරුංග උයල යතී
අක්ක එන්නෙ නෑ
අක්ක එන්නෙ නෑ




සද හිරු තරු පවතින තුරු
අක්ක එන්නෙ නෑ
අක්ක එන්නෙ නෑ
ඉදල හිටලා මෙහෙට එතී
ඇවිත් මුරුංග උයල යතී
අක්ක එන්නෙ නෑ
අක්ක එන්නෙ නෑ




ඔහොම මුනට කියන ඒක නම් හරි මදී නේද

උව නෙක්ස්ට් එකේ කවුද ඉන්නෙනෑ Uva Next යන්නෙ.
Qualifying Tournament Pool 2: Uva Next v Yorkshire at Johannesburg
Qualifying Tournament Pool 2: Trinidad & T v Uva Next at Johannesburg
http://www.espncricinfo.com/champions-league-twenty20-2012/content/current/series/566250.html
ඔව් බෝල්ට් මෙඩල් ගහල ආවම පිළිගත්තේ ගෙල් ලු
මාරු මාරු මම මේ බ්‍රෂ් යුස් කරලම නෑ
ඒකයි
අලුත් දෙයක් ඉගෙන ගත්ත

මම ඔය ඉදල හිටලා කරනවාමංනම් බ්‍රශ් පාවිච්චි කරන්නෙ ම නෑ. හැබැයි ඉතින් මං ඔයාල වගේ ඩිසයින් වැඩ කරන්නෙත් නැහැනෙ![]()
උව නෙක්ස්ට් එකේ කවුද ඉන්නෙ
මතකත් නෑ
උන් නෙ කප් ඒක දින්නේ
මම ඔය ඉදල හිටලා කරනවා
අපේ මාමගේ පුතාලගේ ටියුසන් වල ප්රචාරක දාන්වීම් හදනවා සමහර වෙලාවට
ahh.. ekath hari yayi ikmanatamaah dan mata hondai eth tikak witara ugura ridenawa![]()

සිරාවට බන්
hmmmහැංගිලා තියෙන දක්ෂතා උත්සාහයෙන් එලියට ගන්න ඕනේමටනම් ඉතින් ඔය ක්‍රියේටිව් හැකියාව කියන එක නැහැනෙ බින්දුවක්වත්. ඉතින් ඕව බෑ