2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :lol::lol: ඔව් ඔව් අද තමයි නිවාඩුවක් හම්බ උනෙ :) තැන්ක්ස් ගිවින් නිසා නිවාඩු බන් :)
    මම නම් හොදින් , ඔබට කොහොමද

    හිහ් ටර්කි කෑවද කියහන්කෝ
    මම ශේප් එකෙ ඉන්නවා අබේ
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මොනවා කරනද බන් :( උබට වාසනාව ලැබේව කියල පතනවා මචෝ :(
    ඔව් ඔබටත් එහෙමයි... හැබැයි මගෙ එක නම් එයාලාගෙ වගෙම මාගෙ ගෙදරත් දන්නවා.... අනික මං දන්නවා මෙහෙම දුක් විදින එකෙ අග තමා සතුට :)
    අපි මෙච්චර දුක් විදින නිසා, එකට ඉන්න අයට වඩා ගොඩක් ආදරෙන් ඉන්නවා... එ වගෙම මෙ දුක නිසා අනාගතෙයි එකතු වෙන්න පුලුවන් :) එතකොට සතුට විදින්න පුලුවන්... අනික එහෙම උනාම එකෙ ගතියකුත් තියෙනවා...
    ------------
    ටිකක් හිතපන්, ගොඩක් දුක් විදින සල්ලි නැති පවුල් වල ලමයි, මහන්සි වෙලා ලොකු තැනකට ගියාම දැනෙන සතුට..... එ සතුට ගොඩක් ගොඩක් ලොකුයි....ඔය සල්ලිකාර පවුල් වල උන් කිසිම මහන්සියක් නොවි ලොකු තැනකට එන එකට වඩා,මොකද උන්ට එකෙ දැනෙන්න දෙයක් නැ... :) එ වගෙ තමයි... ඉවසමු බන් :) ඉක්මනට සෙරම හරි යයි...
    ------------
    ඔක අමතක කරලා වරෙන් සෙට් වෙලා රෙඩියො අහන්න :)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඉන්නව මචං.. බ්ලැකාගේ සින්දු අහල නටන්න ආවා....
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif

    කොපියා :frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දුර කඳු යාය මටයි

    දුර කඳු යාය මටයි
    නිල්ල නිලන්නේ නුඹටයි
    මේ මුළු ලොවම මටයි
    මගේ අදෙර් නුඹටයි..//

    බඹරුන් යාය පුරා
    රොද බැඳ බැඳ දුවන තුරා..//
    මලකට සිත් පිඩා නෑ........
    ගහ මල් වරල දිනේ
    අතිතයේ සුවඳ සොයා..//
    කිසි බඹරෙකු හැඩුවේ නැහැ......

    දුර කඳු යාය මටයි....

    වියළුනු කතර බිමේ
    දිය දිය බිඟ වැටෙන තුරා..//
    කතරට සයරත් මදි නෑ.......
    නිදි නැති පාළු රැයේ
    නුඹ ගැන සිහි කරන තුරා..//
    මගෙ සිතටත් නිවනක් නෑ......


    දුර කඳු යාය මටයි....
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හිහ් ටර්කි කෑවද කියහන්කෝ
    මම ශේප් එකෙ ඉන්නවා අබේ
    :lol::lol: ටර්කි තියෙනෙ අද රැට නෙ ඔයි :P
    මම ඉතින් තනියෙන් නෙ ඉන්නෙ, එක නිසා මොන ටර්කිද:P
    හැබැයි මගෙ ගෙදර අයිතිකාරයා, (සිංහල පොරක්) උ හදනවා කිව්වා ටර්කි :) එ කියන්නෙ මටත් ආද රැට හම්බවෙයි :P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :( මොනවා කරන්නද බන් :( ගොඩක් දුකයි මචන් :( මට තේරෙන්නේ නැ බා මුකුත් දැන් :( ඊ බන් මෙචර අසාදාරන ලෝකේ:(:(:(

    උබේ කෙල්ල හොරකම් කලේ නැහැනේ බන්z
    මේ කාලේ විතරයි ඔහොම. බැන්දට පස්සේ උබ තාත්තා කෙනෙක් උනාම කිරි පිටි පෝලිම් වල ඉද්දී ආතල් එක තියෙයි හොදට
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: