ඔව් ඔව් අද තමයි නිවාඩුවක් හම්බ උනෙ
තැන්ක්ස් ගිවින් නිසා නිවාඩු බන්
මම නම් හොදින් , ඔබට කොහොමද
ඔව් ඔබටත් එහෙමයි... හැබැයි මගෙ එක නම් එයාලාගෙ වගෙම මාගෙ ගෙදරත් දන්නවා.... අනික මං දන්නවා මෙහෙම දුක් විදින එකෙ අග තමා සතුටමොනවා කරනද බන්උබට වාසනාව ලැබේව කියල පතනවා මචෝ
![]()

එතකොට සතුට විදින්න පුලුවන්... අනික එහෙම උනාම එකෙ ගතියකුත් තියෙනවා...
එ වගෙ තමයි... ඉවසමු බන්
ඉක්මනට සෙරම හරි යයි...
Hi guys, මම සින්හරාජෙ ගිහින් ඊයෙ රෑ ආවෙ, රෑ වෙලා සෙට් වෙන්නම් රේඩියෝ එකට![]()
kalekin meyage sweet eka voice ahanne...
ඔව් මාත් මෙ අහන්න ඔනෙ නිසා අවෙ... නස්ටොප් කතහඩ 
අහ් දිලොela ela mamath awa..![]()

හිහ් ටර්කි කෑවද කියහන්කෝ
මම ශේප් එකෙ ඉන්නවා අබේ

ටර්කි තියෙනෙ අද රැට නෙ ඔයි 

එ කියන්නෙ මටත් ආද රැට හම්බවෙයි 
මොනවා කරන්නද බන්
ගොඩක් දුකයි මචන්
මට තේරෙන්නේ නැ බා මුකුත් දැන්
ඊ බන් මෙචර අසාදාරන ලෝකේ
![]()






