
අගලක් මිස් ටයිම් උනා නම්.. අනිච්චාවත සංකාරා තමා 

අඩෝ ඕව මොනාද බං..
යටියන්තොට පැත්තේදී දවසක් හෙන පටු පාරක තඩි වන්ගුවක ලොරියක් ඕවර් ටේක් කරල ත්රීවීල් එකක කන ගාවින් ගත්ත.. එතන පහල හෙළක්අගලක් මිස් ටයිම් උනා නම්.. අනිච්චාවත සංකාරා තමා
![]()



දැන් එතකොට උබද වැඩකාරයා ,,,,,,,,
ත්රී විල් එක කැලේට කපලා උබව බේරාගත්තු ත්රී විල් එකේ මල්ලිද වැඩ්ඩා...................

උබ කොහෙද දැක්කෙ අර මගෙ පිටිපස්සෙන් හිටපු එකාගෙන් අහපන්.. ඌ හිතල තියෙන්නෙ මලා තමා කියල 

අඩෝ කැත කතා කියන්න එපා හරිය..උබ කොහෙද දැක්කෙ අර මගෙ පිටිපස්සෙන් හිටපු එකාගෙන් අහපන්.. ඌ හිතල තියෙන්නෙ මලා තමා කියල
![]()






