මෙහෙමත්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ ඕව මොනාද බං..:lol:
    යටියන්තොට පැත්තේදී දවසක් හෙන පටු පාරක තඩි වන්ගුවක ලොරියක් ඕවර් ටේක් කරල ත්‍රීවීල් එකක කන ගාවින් ගත්ත.. එතන පහල හෙළක් :lol: අගලක් මිස් ටයිම් උනා නම්.. අනිච්චාවත සංකාරා තමා :sorry::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :lol::lol::lol:
    දැන් එතකොට උබද වැඩකාරයා ,,,,,,,,
    ත්‍රී විල් එක කැලේට කපලා උබව බේරාගත්තු ත්‍රී විල් එකේ මල්ලිද වැඩ්ඩා...................
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol:
    දැන් එතකොට උබද වැඩකාරයා ,,,,,,,,
    ත්‍රී විල් එක කැලේට කපලා උබව බේරාගත්තු ත්‍රී විල් එකේ මල්ලිද වැඩ්ඩා...................

    අඩෝ කැත කතා කියන්න එපා හරිය.. :no::no: උබ කොහෙද දැක්කෙ අර මගෙ පිටිපස්සෙන් හිටපු එකාගෙන් අහපන්.. ඌ හිතල තියෙන්නෙ මලා තමා කියල :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ කැත කතා කියන්න එපා හරිය.. :no::no: උබ කොහෙද දැක්කෙ අර මගෙ පිටිපස්සෙන් හිටපු එකාගෙන් අහපන්.. ඌ හිතල තියෙන්නෙ මලා තමා කියල :lol::lol::lol:
    :angry::angry::angry::angry:
    උබට පයිත්තියන්ද ,,,,,,,,
    මොකද යකෝ මම දැක්කේ නැත්තේ
    මම හිටියේ බෝගේ බයික් එකට පිටිපස්සේ බයික් එකේනේ
    අනේ අප්පේ එදා බේරුණු බේරිල්ලක්,,,,,,,,
    එදා තෝ මලානම් එහෙම මම ජිවිත කාලේම විදවන්ඩ එපායෑ:sorry::sorry::sorry:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    eyebrow-wiggle-smiley-emoticon.gif