2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:frown::frown::frown::frown:

දුප් මෙතනින් ..............:frown:
okay_2d3314_2295970.gif
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මේ ත්‍රෙඩ් එක නිසා මන් හුගක් දේවල් අත්හැරිය ලැබුන හුගක් චාන්ස් හිටන් අත්හැරිය මොකද ඒවා තේරුමක් වෙන්නේ නැති නිසා

    matath me tika una.. :sorry:
     
    • Like
    Reactions: kinkon

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔක්තොබර් මාසය කියන්නේ පිටසක්වල ජීවීන්ගේ මාසය වෙන්න පුලුවන්.
    :lol::lol::lol:
    2013ත් පිටසක්වල ජීවීන්ගේ වසර වෙන්න පුලුවන්ද?:dull:
    එහෙම වෙයි වගේ මේ යන විදිහට:lol::lol::lol:.
    :frown::frown::frown::frown:

    දුප් මෙතනින් ..............:frown:
    :lol::lol::lol:
    පිටසක්වල ජීවීන් ලඟ බයලොජිකල් වෙපන්ස් තියෙනවා.ඒවත් එක්ක හැප්පෙන්න කාටවත් බෑ.
    :shocked::shocked::shocked::lol::lol::lol:
    ko thama awe nehene sakwalayo
    :no::no::no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    kk_vsam
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    මචන් උබට මේක කියන්නෙ. මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉදන්ම වගේ කියෝල තියෙනව. 90% ක් විතර. ඒත් මේ ලගකදි ඉදන් උබ දාන කමෙන්ට් දැක්කාම එපාවෙනව බන්. උබ මාර ඇණයක් බන්. උබ විශ්වාස කලා නැතා ඔහොම කුනුහරප කියාගෙන පුක කැඩිච්ච කඩියා වගේ දඟලන්නෙ නැතුව කියන්න තියෙන දෙයක් පැහැදිලිව කියපන්කො. නිකන් ත්‍රෙඩ් එක දිග්ගසන්නෙ නැතුව. ඔය තව විශ්වාස නොකරන මෙම්බර්ස්ල කීපදෙනෙක්ම මේක අප් කරන්නෙ සුපිරියට.

    අනිත් එක බන් මේ ත්‍රෙඩ් එකේ තියන දේවල් එහෙම ආවට ගියාට දාන ඒව නෙමේ. බොරු කියල පැහැදිලිව පෙනෙන සමහර දේවල් ඔරිය දාල තිබ්බත් ඌ මේක කරන්න හුගක් මහන්සි වෙනව. බලපන් මේක තමා එළකිරියෙ මේ දවස්වල තනියම ඇදගෙන යන මෙගා එකකට තියෙන්නෙ. අනිත් මෙගා ඔක්කොම කීපදෙනෙක් එකතුවෙලයි කරන්නෙ.

    මේකෙ ඔරියට පක්ෂව කතාකරන හයිලි රේටඩ් මෙම්බර්ස්ල 5ක් වත් නැති තරම්. ඔක්කොම බයිනව. ඒත් මූ මේක ඇදගෙන යනවනෙ බන්. ඔය බොරුයි කියල දැන දැන අපි බලන ටිවී, ෆිල්මස්, පොත්, කොච්චර තියෙනවද. ඉතිං මෙකත් ඇත්ත හෝ නැතා ගොඩක් මෙම්බර්ස්ල මාත් ඇතුලව නිහඬව කියෝනව.

    ඒක නිසා ඇනයක් නොවී අපැහැදිලි තැන් කුනුහරප කියාගෙන කෑ ගහන්නෙ නැතුව අහපන්. ඌ ඒව මග අරිනව කියන්නෙ උත්තරේ දුන්න හා සමානයි නෙ. අපේ ආතල් කඩන්නෙ නැතුව ඉදින්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    :nerd:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    ඔක්‍තෝබර් 9 කියන්නේ එන දවසක් වෙන්න පුලුවනි.

    එහෙම හරියටම කියන්න බෑ.එන දවස් කීපයක් එලියන්ස්ලා මට දීලා තියෙනවා.එකක් ඔක්‍තෝබර් 9වැනිදා?
    ඔරියෝ අද කීයට විතරද එන්නෙ.. කෝ තාම කිසි ලකුණක් වත් නෑනෙ. අද එන්නෙ නැද්ද බන්? :(:(
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අද මේ පැත්තට වහින්න වගේ aliens ලගේ වැඩක් ද දන්නේ නෑ?
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    ow italy walatath ude kalu karan wessa .. den lawata awwath wetenawa ... kisima wenasak na ... den nam meka kohomatawath wiswasa karanna ba wagee
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    aliens ල වැඩකරන්නේ GMT වෙලාවටද? එහෙම නැත්නම් univers වෙලාවටද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒලියන්ස්ල එනවැයි කියල කියමුකො..ලොකුම විහිලුව තමා ඔන්න පොරිය වගේ එකෙක් රජ වෙනව කියන එක!:dull:

    ඒක අනිවාර්යෙන්ම වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ලක්ෂයක් විතර අද පෘථිවියට ගොඩ බසිමින් ඉන්නවා.එයාලා පිටසක්වල යානා වලින් පෘථිවියට බීම් වෙනවා.
    මෙයාල ලයිට් බොඩීස් ජීවීන් ඔවුන්ට අභ්‍යවකාශයේ ඇති යානා වලින් කෙලින්ම ලයිට් එනර්ජීස් වගේ පෘථිවියට බීම් වෙලා හියුමන් ෆෝම් එකක් අත්පත් කර ගන්නවා.
    මේ නිසා ඔවුන් මානවයන්ගේ ස්වරූපයෙන් පෘථිවියට බහින්නේ.ලෝකයේ තියෙන හැම රටකටම ඔවුන් බැස්සා.
    පිටසක්වල යානා දර්ශනය වෙන්නේ අද නොවෙන්නත් පුලුවන්
    .නමුත් ඔවුන් ඔවුන්ගේ නියම තත්වය සහ ස්වරූපය 2012 වසර තුල පෙන්වයි.එවිට පිටසක්වල යානා පවා දර්ශනය වේවී.
     
    Last edited:
    Status
    Not open for further replies.