මේ ත්රෙඩ් එක නිසා මන් හුගක් දේවල් අත්හැරිය ලැබුන හුගක් චාන්ස් හිටන් අත්හැරිය මොකද ඒවා තේරුමක් වෙන්නේ නැති නිසා


මටත් තියන ප්රශ්නෙ ඕක තමාඒලියන්ස්ල එනවැයි කියල කියමුකො..ලොකුම විහිලුව තමා ඔන්න පොරිය වගේ එකෙක් රජ වෙනව කියන එක!![]()


ඔක්තොබර් මාසය කියන්නේ පිටසක්වල ජීවීන්ගේ මාසය වෙන්න පුලුවන්.



එහෙම වෙයි වගේ මේ යන විදිහට2013ත් පිටසක්වල ජීවීන්ගේ වසර වෙන්න පුලුවන්ද?![]()


.
දුප් මෙතනින් ..............



පිටසක්වල ජීවීන් ලඟ බයලොජිකල් වෙපන්ස් තියෙනවා.ඒවත් එක්ක හැප්පෙන්න කාටවත් බෑ.






ko thama awe nehene sakwalayo



kk_vsam![]()
Senior Member
![]()
මචන් උබට මේක කියන්නෙ. මම මේ ත්රෙඩ් එකේ මුල ඉදන්ම වගේ කියෝල තියෙනව. 90% ක් විතර. ඒත් මේ ලගකදි ඉදන් උබ දාන කමෙන්ට් දැක්කාම එපාවෙනව බන්. උබ මාර ඇණයක් බන්. උබ විශ්වාස කලා නැතා ඔහොම කුනුහරප කියාගෙන පුක කැඩිච්ච කඩියා වගේ දඟලන්නෙ නැතුව කියන්න තියෙන දෙයක් පැහැදිලිව කියපන්කො. නිකන් ත්රෙඩ් එක දිග්ගසන්නෙ නැතුව. ඔය තව විශ්වාස නොකරන මෙම්බර්ස්ල කීපදෙනෙක්ම මේක අප් කරන්නෙ සුපිරියට.
අනිත් එක බන් මේ ත්රෙඩ් එකේ තියන දේවල් එහෙම ආවට ගියාට දාන ඒව නෙමේ. බොරු කියල පැහැදිලිව පෙනෙන සමහර දේවල් ඔරිය දාල තිබ්බත් ඌ මේක කරන්න හුගක් මහන්සි වෙනව. බලපන් මේක තමා එළකිරියෙ මේ දවස්වල තනියම ඇදගෙන යන මෙගා එකකට තියෙන්නෙ. අනිත් මෙගා ඔක්කොම කීපදෙනෙක් එකතුවෙලයි කරන්නෙ.
මේකෙ ඔරියට පක්ෂව කතාකරන හයිලි රේටඩ් මෙම්බර්ස්ල 5ක් වත් නැති තරම්. ඔක්කොම බයිනව. ඒත් මූ මේක ඇදගෙන යනවනෙ බන්. ඔය බොරුයි කියල දැන දැන අපි බලන ටිවී, ෆිල්මස්, පොත්, කොච්චර තියෙනවද. ඉතිං මෙකත් ඇත්ත හෝ නැතා ගොඩක් මෙම්බර්ස්ල මාත් ඇතුලව නිහඬව කියෝනව.
ඒක නිසා ඇනයක් නොවී අපැහැදිලි තැන් කුනුහරප කියාගෙන කෑ ගහන්නෙ නැතුව අහපන්. ඌ ඒව මග අරිනව කියන්නෙ උත්තරේ දුන්න හා සමානයි නෙ. අපේ ආතල් කඩන්නෙ නැතුව ඉදින්.

ඔක්තෝබර් 9 කියන්නේ එන දවසක් වෙන්න පුලුවනි.
ඔරියෝ අද කීයට විතරද එන්නෙ.. කෝ තාම කිසි ලකුණක් වත් නෑනෙ. අද එන්නෙ නැද්ද බන්?එහෙම හරියටම කියන්න බෑ.එන දවස් කීපයක් එලියන්ස්ලා මට දීලා තියෙනවා.එකක් ඔක්තෝබර් 9වැනිදා?


ඒලියන්ස්ල එනවැයි කියල කියමුකො..ලොකුම විහිලුව තමා ඔන්න පොරිය වගේ එකෙක් රජ වෙනව කියන එක!![]()


දැන් කියපන් දෙසැම්බර් 21 එන්නෙ කියල.දෙසැම්බර් 21 කියපන් plan එක වෙනස් කලා පෘතුවියට එන්න වෙන්නෙ නෑ කියල