මල් බබා = මල් බඩා
කලගෙඩියක් වගේ බඩ
කවුරු උනත් බිල ඉදපු එකක් වෙන්න ඕනේ
ඔව් ඔව්
කව්රු හරි මට කිව්වා ඕකා අලි පැටියෙක් විතර ඇති කියලා

තුන 4 වෙලා පෙන
මල් බබා = මල් බඩා
කලගෙඩියක් වගේ බඩ
කවුරු උනත් බිල ඉදපු එකක් වෙන්න ඕනේ
ඔව් ඔව්
කව්රු හරි මට කිව්වා ඕකා අලි පැටියෙක් විතර ඇති කියලා

උදේ හතරට වගේ කෝල් එකක් එනවා
හලෝ N ඉන්නවද
මම ඇහුව කවුද මේ
එහා පැත්තෙන් ඔන්න නම ගම විස්තරය කිව්වා
ඔන්න ඉතින් මම ඉල්ලපු කෙනාට දුන්න දුරකථනය
උදේ 4ට කෝල් කරලා අහල තියෙන්නේ තොසේ හදන විදිය සරලව නිවැරදිව රසට
පට්ට හිනා අපිට
හේතුව තමයි කතා කරපු කෙල්ලගේ නැන්ද අම්මල එනවලු උන්ගේ ගෙදර
ඩිනර් එකට
ඔන්න කෙල්ලන්ගේ වැඩ
බදින එකට සරණන් තමයි

එළ එළ දිගට ම ඔය වගේ වැරදි කරන්න. නැත්තම් මාව ළිඳට දාන්න අමාරු වෙයි![]()

දිගටම කරනවා.

ඔව් අනිත් දවස් තුනේ යනවා...
දැන් free style යාන්තමට පුළුවන්![]()
නැ නැ
එහෙම දෙයක් නෙවෙයි

ඒ වගේ![]()
දැන් අල්ලගත්තා...
යාන්තමට ඉඳලා හිටලා වතුර ටිකක් පෙවෙනවා...
තාම දුර පීනන්න අමාරුයි..
හති වැටෙනවා බං ඉක්මනට

එළ එළ මල්ලි. ඉතුරු ටිකත් පුළුවන් වෙයි තව ටික දවසක් කරද්දි. ඊට පස්සෙ ඉතින් හැමදාම වගේ පුහුණුව තමයිනෙ වැදගත්