|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා = මල් බඩා :cool:

    කලගෙඩියක් වගේ බඩ


    ඔව් ඔව්
    කව්රු හරි මට කිව්වා ඕකා අලි පැටියෙක් විතර ඇති කියලා
    කවුරු උනත් බිල ඉදපු එකක් වෙන්න ඕනේ :lol::lol:
    තුන 4 වෙලා පෙන
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උදේ හතරට වගේ කෝල් එකක් එනවා
    හලෝ N ඉන්නවද
    මම ඇහුව කවුද මේ
    එහා පැත්තෙන් ඔන්න නම ගම විස්තරය කිව්වා
    ඔන්න ඉතින් මම ඉල්ලපු කෙනාට දුන්න දුරකථනය

    උදේ 4ට කෝල් කරලා අහල තියෙන්නේ තොසේ හදන විදිය සරලව නිවැරදිව රසට
    පට්ට හිනා අපිට
    හේතුව තමයි කතා කරපු කෙල්ලගේ නැන්ද අම්මල එනවලු උන්ගේ ගෙදර
    ඩිනර් එකට
    ඔන්න කෙල්ලන්ගේ වැඩ :lol::lol::lol::lol:
    බදින එකට සරණන් තමයි
    :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් අනිත් දවස් තුනේ යනවා...
    දැන් free style යාන්තමට පුළුවන් :)

    එළ එළ මල්ලි. ඉතුරු ටිකත් පුළුවන් වෙයි තව ටික දවසක් කරද්දි. ඊට පස්සෙ ඉතින් හැමදාම වගේ පුහුණුව තමයිනෙ වැදගත්
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    දැන් අල්ලගත්තා...
    යාන්තමට ඉඳලා හිටලා වතුර ටිකක් පෙවෙනවා...
    තාම දුර පීනන්න අමාරුයි..
    හති වැටෙනවා බං ඉක්මනට :oo:


    ඒකනම් එහෙම තමා......!!!!!

    ඉස්සරහට යනකොට හරියාවි......!!!!


    :):)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළ එළ මල්ලි. ඉතුරු ටිකත් පුළුවන් වෙයි තව ටික දවසක් කරද්දි. ඊට පස්සෙ ඉතින් හැමදාම වගේ පුහුණුව තමයිනෙ වැදගත්

    ඔව් අයියේ :)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒකනම් එහෙම තමා......!!!!!

    ඉස්සරහට යනකොට හරියාවි......!!!!


    :):)

    :yes::yes::yes::sorry:
    11.gif
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උදේ හතරට වගේ කෝල් එකක් එනවා
    හලෝ N ඉන්නවද
    මම ඇහුව කවුද මේ
    එහා පැත්තෙන් ඔන්න නම ගම විස්තරය කිව්වා
    ඔන්න ඉතින් මම ඉල්ලපු කෙනාට දුන්න දුරකථනය

    උදේ 4ට කෝල් කරලා අහල තියෙන්නේ තොසේ හදන විදිය සරලව නිවැරදිව රසට
    පට්ට හිනා අපිට
    හේතුව තමයි කතා කරපු කෙල්ලගේ නැන්ද අම්මල එනවලු උන්ගේ ගෙදර
    ඩිනර් එකට
    ඔන්න කෙල්ලන්ගේ වැඩ :lol::lol::lol::lol:
    බදින එකට සරණන් තමයි



    :lol::baffled::lol:
     
    Status
    Not open for further replies.