


මොනා ද නෝ? 
පට්ට පට්ට දිගටම ලියමු![]()
.![]()
මං ලියන්නෙ නෑ. මට කවි ලියන්න බෑ.



මොනා ද නෝ? 
පට්ට පට්ට දිගටම ලියමු![]()
.![]()
එහෙමද
එහෙනම් හොදයි
20කට උයන්න උනොත් තමයි බඩු බනිස් වෙන්නෙ නේද
අයිය මොකද කියන්නේ කෑම රසයිලුද

මොනා ද නෝ?
මං ලියන්නෙ නෑ. මට කවි ලියන්න බෑ.



මාරු ඔයිඅක්කල නංගිලට ඇපත් නෑ
මං දැන් ගැහැණු ළමයින්ට එරෙහිව ප්රකාශක් කළා වගේ වෙනවනෙ බොලේ 
meya kawi liyanneth madak gahannama tamai![]()
ඊයෙ දැක්කනෙ බබා කියපු වචනෙට විතරක් කට්ටිය කෑගහපු හැටි 
(මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)
ඔය කෑල්ල නැහැනෙ දාලමං දැන් ගැහැණු ළමයින්ට එරෙහිව ප්රකාශක් කළා වගේ වෙනවනෙ බොලේ
![]()

එහෙමදechchara nam tama uyala na..try kaloth bari wena ekak na..uyana eka echchara amaru na mata amma mehe apu welawe kiyala dunna ..kaapu hama kenama rasai kiwwa ayyata mokada wenama rasa nathi wenne![]()
නැතුව ඉතින් වෙන කවි ලියන්නෙ කොහොම දඊයෙ දැක්කනෙ බබා කියපු වචනෙට විතරක් කට්ටිය කෑගහපු හැටි
![]()

මම මොකද්ද කිව්වේනැතුව ඉතින් වෙන කවි ලියන්නෙ කොහොම දඊයෙ දැක්කනෙ බබා කියපු වචනෙට විතරක් කට්ටිය කෑගහපු හැටි
![]()


එහෙම දැම්මම මාකට් වෙන්නෙ නෑ නේ(මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)
ඔය කෑල්ල නැහැනෙ දාලමං දැන් ගැහැණු ළමයින්ට එරෙහිව ප්රකාශක් කළා වගේ වෙනවනෙ බොලේ
![]()
rccccc meyata bandakke kiwwe nikamda![]()


එහෙම දැම්මම මාකට් වෙන්නෙ නෑ නේ
මං ඔය කොපිරයිටස් ගන්න ගන්නෙ නෑ මා සම්බන්ධව 

e mokadda e![]()

බෙහෙත් නොබොන පොඩි එකා නිසා 
කොහොමත් අවුලක් වෙන්නෙ නෑ මාලිංග කිව්වම කවුරු කියල හොයන්නදමගෙ නම අයින් කරන්න අවුලක් නෑ.මං ඔය කොපිරයිටස් ගන්න ගන්නෙ නෑ මා සම්බන්ධව
![]()

අහ අර බබා වචානේ කෙස් එකඔය නෙමෙයි සයූ බබා කියල![]()
කොහොමත් අවුලක් වෙන්නෙ නෑ මාලිංග කිව්වම කවුරු කියල හොයන්නද
ලසිත් මාලිංග කියල හිතයි
අහ අර බබා වචානේ කෙස් එක
අක්ක නොදන්නා කමට කියන ඒවානේ

මොන පිස්සු නොදන්න කමක් ද
ඒ වචනෙ එයා කිවුව තේරුම හරි මුලින් 
ජපන් වලින් බනින්න ගත්තොත් නම්ඉතින් මාලිංග කියල දාන්නත් ඕන නෑ
ඔව් ඔව් බබා කේස් එක තමයිමොන පිස්සු නොදන්න කමක් ද
ඒ වචනෙ එයා කිවුව තේරුම හරි මුලින්
![]()
