|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rofl::rofl:

    :rofl::rofl: මොනා ද නෝ? :P

    :lol::lol::lol::lol:
    පට්ට පට්ට දිගටම ලියමු
    11.gif
    11.gif
    11.gif
    .

    මං ලියන්නෙ නෑ. මට කවි ලියන්න බෑ.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙමද
    එහෙනම් හොදයි
    20කට උයන්න උනොත් තමයි බඩු බනිස් වෙන්නෙ නේද:lol:
    අයිය මොකද කියන්නේ කෑම රසයිලුද

    echchara nam tama uyala na..try kaloth bari wena ekak na..uyana eka echchara amaru na mata amma mehe apu welawe kiyala dunna ..kaapu hama kenama rasai kiwwa ayyata mokada wenama rasa nathi wenne :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාරු ඔයි :lol::lol::lol:අක්කල නංගිලට ඇපත් නෑ

    (මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් ‍නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)

    ඔය කෑල්ල නැහැනෙ දාල :shocked: මං දැන් ගැහැණු ළමයින්ට එරෙහිව ප්‍රකාශක් කළා වගේ වෙනවනෙ බොලේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meya kawi liyanneth madak gahannama tamai :growl::growl::growl:

    නැතුව ඉතින් වෙන කවි ලියන්නෙ කොහොම ද :rofl: ඊයෙ දැක්කනෙ බබා කියපු ව‍චනෙට විතරක් කට්ටිය කෑගහපු හැටි :rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    (මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් ‍නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)

    ඔය කෑල්ල නැහැනෙ දාල :shocked: මං දැන් ගැහැණු ළමයින්ට එරෙහිව ප්‍රකාශක් කළා වගේ වෙනවනෙ බොලේ :rofl:

    rccccc meyata bandakke kiwwe nikamda :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    echchara nam tama uyala na..try kaloth bari wena ekak na..uyana eka echchara amaru na mata amma mehe apu welawe kiyala dunna ..kaapu hama kenama rasai kiwwa ayyata mokada wenama rasa nathi wenne :frown:
    එහෙමද
    එහෙනම් අවුලක් නෑ
    වෙලාවට මටත් එහෙම අවුලක් නෑ
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නැතුව ඉතින් වෙන කවි ලියන්නෙ කොහොම ද :rofl: ඊයෙ දැක්කනෙ බබා කියපු ව‍චනෙට විතරක් කට්ටිය කෑගහපු හැටි :rofl:

    e mokadda e :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    (මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් ‍නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)

    ඔය කෑල්ල නැහැනෙ දාල :shocked: මං දැන් ගැහැණු ළමයින්ට එරෙහිව ප්‍රකාශක් කළා වගේ වෙනවනෙ බොලේ :rofl:
    එහෙම දැම්මම මාකට් වෙන්නෙ නෑ නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rccccc meyata bandakke kiwwe nikamda :frown:

    ඉතින් මං ගැහැණු ළමයි එහෙමයි කියල නෙමෙයි කිවුවෙ. ඔය මං ලියපු විදියෙ එකම ගැහැණු ළමයෙක්වත් මං දන්නෙ නෑ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම දැම්මම මාකට් වෙන්නෙ නෑ නේ

    මගෙ නම අයින් කරන්න අවුලක් නෑ. :D මං ඔය කොපිරයිටස් ගන්න ගන්නෙ නෑ මා සම්බන්ධව :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙ නම අයින් කරන්න අවුලක් නෑ. :D මං ඔය කොපිරයිටස් ගන්න ගන්නෙ නෑ මා සම්බන්ධව :lol::lol:
    කොහොමත් අවුලක් වෙන්නෙ නෑ මාලිංග කිව්වම කවුරු කියල හොයන්නද
    ලසිත් මාලිංග කියල හිතයි :lol:
    ඔය නෙමෙයි සයූ බබා කියල :lol::lol:
    අහ අර බබා වචානේ කෙස් එක
    අක්ක නොදන්නා කමට කියන ඒවානේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් අවුලක් වෙන්නෙ නෑ මාලිංග කිව්වම කවුරු කියල හොයන්නද
    ලසිත් මාලිංග කියල හිතයි :lol:

    අහ අර බබා වචානේ කෙස් එක
    අක්ක නොදන්නා කමට කියන ඒවානේ

    ඉතින් මාලිංග කියල දාන්නත් ඕන නෑ :D

    ඔව් ඔව් බබා කේස් එක තමයි :rofl: මොන පිස්සු නොදන්න කමක් ද :P ඒ වචනෙ එයා කිවුව තේරුම හරි මුලින් :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් මාලිංග කියල දාන්නත් ඕන නෑ :D

    ඔව් ඔව් බබා කේස් එක තමයි :rofl: මොන පිස්සු නොදන්න කමක් ද :P ඒ වචනෙ එයා කිවුව තේරුම හරි මුලින් :lol:
    ජපන් වලින් බනින්න ගත්තොත් නම්
    අපිට කෙල වෙනවා සහෝදරයා :lol:
     
    Status
    Not open for further replies.