|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    echchara nam tama uyala na..try kaloth bari wena ekak na..uyana eka echchara amaru na mata amma mehe apu welawe kiyala dunna ..kaapu hama kenama rasai kiwwa ayyata mokada wenama rasa nathi wenne :frown:

    මොන කෑමද වැ‍ඩියෙන් ම රසට උයන්න පුළුවන්?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අක්කව මනෝ වෙදෙක් ගාවට ගෙනියන ලෙස
    මම යෝජනා කරනවා
    කවුරු හෝ එය ස්ථිර කරන්න

    ඒ මොකෝ එ? :shocked:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අක්කට හිනා
    හරිම නරකයි ඔයා

    අක්කව මනෝ වෙදෙක් ගාවට ගෙනියන ලෙස
    මම යෝජනා කරනවා
    කවුරු හෝ එය ස්ථිර කරන්න

    dup dragon htiyanam ahaganna tibuna
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අයි ලවුයූ කියා කොල්ල පැණිය හැලුවට
    කෙ‍ල්ලො ගාව ඇඹලය වගෙ රවුම් ගැහුවට
    මල්සරාගෙ අනඟ රැඟුම් පාල හිටියට
    කොල්ල තාම කෑවෙ නැහැනෙ නියම විදියට

    වැලන්ටයින් එකට කෙල්ලො ගානෙ කෑවට
    දකින දකින කෙල්ල පස්සෙ ගිහින් ඇහැව්වට
    හරි කෙල්ලෙක් තාම ලැබුනෙ නැහැනෙ කරුමෙට
    හොද හෝටල් කෑම කන්න වෙන්නෙ පසුවට

    කෙල්ලො නිකන් සෙල්ලම් බඩු වාගෙ හිතුවට
    කොට්ට වාගෙ මාරු කරන කෙල්ලො හිටියට
    හැම කෙල්ලම එකයි කියල සොමියෙ හිටියට
    හොට පැ‍ටලෙයි කෙහෙල් ගහට කොටපු දවසට

    :):):)
    අනිවා:cool:.
    ලිස්සල යන්න මං අයිස් කියල හිතුවද? :lol:
    :no::no:බණ්ඩක්කා:cool:.
    dup dragon htiyanam ahaganna tibuna
    :shocked::shocked:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wadiyen aduwen danne na okkoma eka wage puluwan :cool:

    එහෙනම් ඉතින් හොඳයි. ඒ වුණාට ඉතින් වැඩිය කන්න කැමති කෑම ජාති ඇතිනෙ. ?
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    46361_532141390145368_11482420_n.jpg
     
    Status
    Not open for further replies.