echchara nam tama uyala na..try kaloth bari wena ekak na..uyana eka echchara amaru na mata amma mehe apu welawe kiyala dunna ..kaapu hama kenama rasai kiwwa ayyata mokada wenama rasa nathi wenne![]()
මොන කෑමද වැඩියෙන් ම රසට උයන්න පුළුවන්?
echchara nam tama uyala na..try kaloth bari wena ekak na..uyana eka echchara amaru na mata amma mehe apu welawe kiyala dunna ..kaapu hama kenama rasai kiwwa ayyata mokada wenama rasa nathi wenne![]()
අක්කව මනෝ වෙදෙක් ගාවට ගෙනියන ලෙස
මම යෝජනා කරනවා
කවුරු හෝ එය ස්ථිර කරන්න

අක්කට හිනා
හරිම නරකයි ඔයා
අක්කව මනෝ වෙදෙක් ගාවට ගෙනියන ලෙස
මම යෝජනා කරනවා
කවුරු හෝ එය ස්ථිර කරන්න
මොන කෑමද වැඩියෙන් ම රසට උයන්න පුළුවන්?

අයි ලවුයූ කියා කොල්ල පැණිය හැලුවට
කෙල්ලො ගාව ඇඹලය වගෙ රවුම් ගැහුවට
මල්සරාගෙ අනඟ රැඟුම් පාල හිටියට
කොල්ල තාම කෑවෙ නැහැනෙ නියම විදියට
වැලන්ටයින් එකට කෙල්ලො ගානෙ කෑවට
දකින දකින කෙල්ල පස්සෙ ගිහින් ඇහැව්වට
හරි කෙල්ලෙක් තාම ලැබුනෙ නැහැනෙ කරුමෙට
හොද හෝටල් කෑම කන්න වෙන්නෙ පසුවට
කෙල්ලො නිකන් සෙල්ලම් බඩු වාගෙ හිතුවට
කොට්ට වාගෙ මාරු කරන කෙල්ලො හිටියට
හැම කෙල්ලම එකයි කියල සොමියෙ හිටියට
හොට පැටලෙයි කෙහෙල් ගහට කොටපු දවසට



.ලිස්සල යන්න මං අයිස් කියල හිතුවද?![]()

බණ්ඩක්කා
.dup dragon htiyanam ahaganna tibuna


wadiyen aduwen danne na okkoma eka wage puluwan![]()
api galle hariya![]()

මේ මාතර ගඟේ කිඹුලියක් ද එතකොට අපි ඉන්න පැතිවලට ඇවිත් ඉඳල තියෙන්නෙ?![]()

nohim ge location eke tibuna eka kiwwe![]()

හා හා දැන් එහෙමවත් කියල ශේප් වෙන්න බලන්නdup dragon htiyanam ahaganna tibuna