කොරෙක්ස්_සිරප්_තහනම්

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කොරෙක්ස්_සිරප්_තහනම්

කොරෙක්ස් සිරප් තහනම්

2012 ඔක්තෝබර් මස 09 16:49:01 | .

”කොරෙක්ස්” නාමය යටතේ කැස්ස සඳහා වන සියලූ සිරප් වර්ග තහනම් කිරීමට රජය තීරණය කරයි.

මත්වීම සඳහා තරුණ පිරිස මෙම සිරප් ඉවක් බවක් නැතිව පාවිච්චි කරතියි පැමිණිලි ලැබී තිබිණි


source: lankadeepa.lk
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    kalnima meka thahanam nadda
    dan awurudu 3kata wage kalin oka henata kollo gahanna gaththa ne
    passe dena eka nawaththuwa
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kalnima meka thahanam nadda
    dan awurudu 3kata wage kalin oka henata kollo gahanna gaththa ne
    passe dena eka nawaththuwa
    ඒ ඔවා prescription නැතුව දෙන එක නේද තහනම් කලේ ? :confused:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    යකෝ! දැං කැස්සට බොන්නෙ මොනාද ? :frown: :frown:

    මත් වෙන්න කැස්සට බොන දේවල් බොනවා
    කැස්සට මත් වෙන්න බොන්න තියෙන දෙයක් මෙහෙම ගියොත් බොන්න වෙන‍්නේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මත් වෙන්න කැස්සට බොන දේවල් බොනවා
    කැස්සට මත් වෙන්න බොන්න තියෙන දෙයක් මෙහෙම ගියොත් බොන්න වෙන‍්නේ
    එහෙම උනොත් ඔක්කොම උන්ට හැමදාම කැස්ස හැදිලා තියෙයි! :lol: