|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කෙල්ලෝ තමයි කෙල්ලෝ
    බදින එකට බඩුම තමයි

    එකනේ අපි කොලබ කෙල්ලෝ ගැන උනන්දු නැත්තේ
    ෆැෂනබල් නැති උනත් කමක් නෑ
    මෙහේ කෙල්ලෝ හොදයි
    හැබැයි කොලබ හැම කෙල්ලම ඔය වගේ නෙවෙයි ඇති
    බහුතරයක් ඔය වගේ තමයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    එකනේ අපි කොලබ කෙල්ලෝ ගැන උනන්දු නැත්තේ
    ෆැෂනබල් නැති උනත් කමක් නෑ
    මෙහේ කෙල්ලෝ හොදයි
    හැබැයි කොලබ හැම කෙල්ලම ඔය වගේ නෙවෙයි ඇති
    බහුතරයක් ඔය වගේ තමයි
    හැමෝම නැ
    ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි
    මෙලෝ රෙද්දක් දන්නේ නෑ
    අනාතයි
    පියුරු බබිල
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හැමෝම නැ
    ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි
    මෙලෝ රෙද්දක් දන්නේ නෑ
    අනාතයි
    පියුරු බබිල

    ඒක ඇත්ත
    උන් හිතන් ඇත්තේ ඕවා නොදැන ඉන්නකොට පොෂ් කියලා:frown:
    මොකක්ද පියරු බබිල කියන්නේ:baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම එහෙනම් ගොහින් එන්නම් මචං
    අද නම් වැඩ ඔලුවට උඩින්

    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Status
    Not open for further replies.