Cool Ebay Gadgets II

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    badu ewanne ebay eken neme ban.:rofl:
    anywy royalmail nan awulak thibuna.:)
    උඹලටත් ඉතින් වචනයක් එහා මෙහා වෙන්න බෑ......:P

    royalmail නම් නෙමේ බන්, සෙලර් නම් රීෆන්ඩ් කරන්නම් කිව්වා, but මන් මේ බැලුවෙ තව දවසක් දෙකක් බලනවද කියල........:nerd:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උඹලටත් ඉතින් වචනයක් එහා මෙහා වෙන්න බෑ......:P

    royalmail නම් නෙමේ බන්, සෙලර් නම් රීෆන්ඩ් කරන්නම් කිව්වා, but මන් මේ බැලුවෙ තව දවසක් දෙකක් බලනවද කියල........:nerd:

    refund eka ganin itin :P aawath mokada? :baffled: kohenda ship kale.
    mage sep 26 daapu royal mail ekak ada aawe. dawas 13k giya. wenada nan dawas 4n wage enawa.:nerd:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    refund eka ganin itin :P aawath mokada? :baffled: kohenda ship kale.
    mage sep 26 daapu royal mail ekak ada aawe. dawas 13k giya. wenada nan dawas 4n wage enawa.:nerd:
    ඒක තමයි මාත් බැලුවේ....:P පස්සෙ ආවොත් ආයෙ ගෙවන්න බැරියෑ...:D
    Hong Kong වලින් ship කරල තියෙන්නෙ..
     
    Oct 4, 2006
    2,221
    7
    0
    Hey machan mama me tab eka dala tikak kal...Meka thama awe nehe....Ei da meka??

    Untitled_1.jpg
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඒක තමයි මාත් බැලුවේ....:P පස්සෙ ආවොත් ආයෙ ගෙවන්න බැරියෑ...:D
    Hong Kong වලින් ship කරල තියෙන්නෙ..

    hari sok. mata pennanna bari ratak dawas 40k yana welaawaluth thiyenawa enna.:eek:

    happa (whew) ooogen refund eka gatha 40$ - den magic submitter ekata kepila 67$.... aiyo matama wenne makktei ???

    pera paw pala denawa oya :P
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    :(:dull:..උඹට මාසෙකට වඩා කල් ගිහිල්ලා බඩු ඇවිල්ල තියෙනවද බන්?:confused:

    සමහර Sellersla ගේ නම් බඩු එන්න මාසෙකට වඩා ගිහින් තියෙනවා. උපරිම දවස් 40ක් ඇතුලත එන්න ඔනි. නැත්නම් සාමාන්‍යයෙන් දවස් 14ක් ඇතුලත මම ගත්ත හැම බඩුවක්ම වගේ ඇවිත් තියෙනවා.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඉන්ටර්නෙට් ජොබ් වලින් ගත්ත $ තීන්නෙත් lankan paypal eke .කර්ඩ් එකෙ සල්ලි වලින් කැපෙන්නෙ නතුව paypal එකෙ තීන $ වලින් ebay බඩු ගන්නෙ කොහොමද
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉන්ටර්නෙට් ජොබ් වලින් ගත්ත $ තීන්නෙත් lankan paypal eke .කර්ඩ් එකෙ සල්ලි වලින් කැපෙන්නෙ නතුව paypal එකෙ තීන $ වලින් ebay බඩු ගන්නෙ කොහොමද
    automatic paypal balance eken kapenawa, eka iwara unoth thamai card eken kapenne.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Telescope එහෙම ගෙන්නල නැද්ද කවුරුවත් :oo: ( සෙල්ල්ලං ඒව නෙවෛ 200~300$ වත් වෙන ඒව)
     
    Status
    Not open for further replies.