2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
titi awada :(
:lol::lol:ඇවිල්ලා ගියා:rofl::rofl:.
ඩෙෆා baz
:cool::cool:
අම්මා පෙව් කිරි කඳුලින් මේ ලොව මෙතරම් හැඩ උනේ..

බිළිඳුනේ දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ //
අම්මා පෙව් කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ උනේ
හැඩ වේවි රස පිරි ඉතිරි
ලොවක් නලවන සේ
අම්මා පෙව් කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ උනේ..

කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි මං පින් කෙරුවා
ඔබගේ දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා...

පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා..

බිළිඳුනේ දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ //
අම්මා පෙව් කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ උනේ
හැඩ වේවි රස පිරි ඉතිරි
ලොවක් නලවන සේ
අම්මා පෙව් කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ උනේ..
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    repost​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    repost​