2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :):)
    11.gif
    11.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන් මට දෙන්න රන්ධීර්ගේම මම දන්නෑ කියන සින්දුව මං මේකට එකතු කරගන්නවා මේ වෙලේ අහන් ඉන්න හැමෝවම :frown::frown::frown:

    උඹ මොනා ද දන්නේ නැත්තේ... :rofl:

    ඇන්ඩ් ඕල්සො ප්ලීස් බි ඉන් ද කියු...:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සත්තලනේ... ඇනිමේෂන් ගොඩාක් දාන්න එපා සුදුමැණික...:cool::cool::cool: ත්රෙඩ් එක ස්ලෝවෙනවා වස්තුවේ...:baffled::baffled::baffled:
    ඔව් බන්.... මට නම් දැනටමත් ටිකක් slow වෙලා වගේ...:baffled::baffled::baffled:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක්
    ගෙනත් තියා ...
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ
    කොහෙද දුර ගියා ...

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා ..

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා ...