එල එල... රෑ වෙලා ආපහු වරෙන්...එළකිරි කොල්ලෙක්;13599554 said:
අපිත් ආවා අදත් ගොඩ දවසකින්
අද සෝ සෑඩ් නිව්ස් එකක් එකක්යි ආවේ
සොරි වෙන්න ඕන
අපේ කොල්ලෙක් නැති වෙලා
ස්විමින් ෆූල් එකක නාන්න ගිහින්
![]()



පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක්
ගෙනත් තියා ...
තරු එළියටත් හොරෙන් කෝ ඔබ
කොහෙද දුර ගියා ...
මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ
සසැලී රැලි සරැලි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත්
සඳක් සේ මවා ..
ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
පින්න පිණි වැටි
පුර හඳ බොඳ වෙලා ගියා
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
කෝ කොහෙද ගියා ...



කවුද බන් මේ සින්දුව අස්සේ අඬනවා ඇහෙන්නේ....![]()

අපිත් ආවා අදත් ගොඩ දවසකින්
අද සෝ සෑඩ් නිව්ස් එකක් එකක්යි ආවේ
සොරි වෙන්න ඕන
අපේ කොල්ලෙක් නැති වෙලා
ස්විමින් ෆූල් එකක නාන්න ගිහින්
![]()

