2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    11.gif
    11.gif
    11.gif


    ඒ මචන් උබ මවත් එකතු කරගන්නවද මෙයා ;);););)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;13599554 said:
    මමත් කැපෙනෝ රෑ වෙලා එන්නම්
    එල එල... රෑ වෙලා ආපහු වරෙන්...
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපිත් ආවා අදත් ගොඩ දවසකින්
    අද සෝ සෑඩ් නිව්ස් එකක් එකක්යි ආවේ
    සොරි වෙන්න ඕන

    අපේ කොල්ලෙක් නැති වෙලා
    ස්විමින් ෆූල් එකක නාන්න ගිහින්
    399721_435092916548096_970339732_n.jpg

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිත් ආවා අදත් ගොඩ දවසකින්
    අද සෝ සෑඩ් නිව්ස් එකක් එකක්යි ආවේ
    සොරි වෙන්න ඕන

    අපේ කොල්ලෙක් නැති වෙලා
    ස්විමින් ෆූල් එකක නාන්න ගිහින්
    399721_435092916548096_970339732_n.jpg

    :sorry::sorry::sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක්
    ගෙනත් තියා ...
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ
    කොහෙද දුර ගියා ...

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා ..

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා ...
    11.gif
    11.gif
    11.gif
    :cool::cool::cool:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne

    ශේහාන් අයියා ගේ සදරේනු වෑහෙනා සින්දුව ඕනේ

    දැන් රේඩියොව අහන සියලු දෙනාම එකතු කර ගන්න
    වා


    :):):):):):):)
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අපිත් ආවා අදත් ගොඩ දවසකින්
    අද සෝ සෑඩ් නිව්ස් එකක් එකක්යි ආවේ
    සොරි වෙන්න ඕන

    අපේ කොල්ලෙක් නැති වෙලා
    ස්විමින් ෆූල් එකක නාන්න ගිහින්
    399721_435092916548096_970339732_n.jpg



    ඔබට නිවන්සුව සොයුර :sorry::sorry: