Malingata Banina Un As Arala Balapiyaw

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලපල්ලා අපේ මාලිංග මොන තරම් හොදට බෝල් කරනවද කියලා.back to back yorker දාන්නේ පොලු විසි වෙන්න.*IPL එකේ....උබල එහෙම මුකුත් ඌට කියන්න එපා.:frown:








    සිලිංග මාලිංග:
     
    • Like
    Reactions: dimuthmike

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Lasith-Malinga-006.jpg

    bth plz
     
    Last edited:

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    Adoo bokenma..me para final eka nam maha rajata banala wadak na...malinga thamai wade anagathe..ape lankawata gahanakota ohama bola dane nane miniha..Final eke manztz 50 ganak gahuwa ne :(...IPL ekata munwa yawana hoda na..
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    hari ban IPL eke koma gahuwat wadak na national team eke e wada nattam...malingata bari kamak neme u salli walata wikinila inne.ipl eke oya wada danne salli nisa national team eke wada damma kiyala salli hambenne nane ....salli nisamene u test ataarala ipl gahanna giye...u gana nam kata karala wadak na.anith eka mathews!!! kalakanni :( :( :( :no: :no: :growl:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක පිතිකරුවන්ට අසීරු තණතීරුවකදී මාලන් සැමුවෙලස් ලසිත් මාලිංගට එල්ල කල ප‍්‍රහාරයෙන් ලෝක කුසලාන අවසන් තරඟයේ තීරණය සම්පූර්ණයෙන්ම වෙන් වූ බව බටහිර ඉන්දීය කොදෙවු සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් පවසයි.

    විදෙස් පුවත් සේවයක් හා අදහස් දක්වමින් ගේල් පවසා ඇත්තේ තරඟාවලිය පුරා සැමුවෙල්ස්ගේ දස්කම් ඉහලම මට්ටමක පැවති බවය.


    ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 101කට දවාගත හැකිවීම විශිෂ්ඨ දස්කමක් බවත් පවසා ඇති ගේල් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ලද ප‍්‍රතිචාර ඉතා ඉහල බවද පවසා ඇත.

    මෙම ජයග‍්‍රහණය වෙනුවෙන් කණ්ඩායමක් ලෙස සියළූ දෙනා දැඩි කැපවීමෙන් ක‍්‍රීඩා කල බවද ඔහු වැඩිදුරටත් කියා තිබේ.



    තරගය වෙනස් කලේ මාලිංගගේ පන්දු යැවීමයි – ගේල්:shocked::shocked::shocked::shocked::shocked:
    October 9, 2012 at 10:16 am | Lanka C News.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    hari ban IPL eke koma gahuwat wadak na national team eke e wada nattam...malingata bari kamak neme u salli walata wikinila inne.ipl eke oya wada danne salli nisa national team eke wada damma kiyala salli hambenne nane ....salli nisamene u test ataarala ipl gahanna giye...u gana nam kata karala wadak na.anith eka mathews!!! kalakanni :( :( :( :no: :no: :growl:

    :(