Siggys







-------------------------------------------------------------------------------------------------------------------------------------
Last edited:





පට්ට Siggys ටික
මේ මෙම්බර්ස්ලා එක්කෙනෙක් වත් දැන් නෑනේ![]()

ඔව් බං පරණ මෙම්බර්ස්ලා ගොඩක් දැන් එළකිරි එන්නෙ නැහැ.. ගොඩක් අය කසාඳ බැඳලා ඇති.. පවුල් උනාම ගොඩක් අය කාර්යයබහුල වෙනවනේ.. ඒකයි අවුල.. සමහර අයට මේකෙ ඉන්න සමහර අයගෙ ක්රියා කලාපය අනුව එළකිරි එපා වෙන්නත් ඇති.. ඉස්සර හිටියා සමියො පට්ට නිසදැස්කාරයො ටිකක් එළකිරියෙ.. ඔය පරණ නිසදැස් අවුස්සලා බැලුවොත් උඹට බලාගන්න පුළුවන්.. දැන් ඒ වගේ නිසදැස් ලියන අය නෑ.. කලින් හැමදාම වගේ ඒ සෙක්ෂන් එක අප්ඩේට් වෙනවා.. ඒත් අද සතියකට සැරයයි, දෙකයි..
ඔව් බන් දැන් වලි වලි 
ඔව් බන් දැන් වලි වලි


2006 vithara thamai man elakiri eve
dan e account eke namavath mathaka na
e davas vala 4n ekata opera dagena thamai elakiri ave
Aththatama e kale hitiya set eken ada inne bohoma tika denai

siravatama2006 vithara thamai man elakiri eve
dan e account eke namavath mathaka na
e davas vala 4n ekata opera dagena thamai elakiri ave
Aththatama e kale hitiya set eken ada inne bohoma tika denai
![]()
ඒ කාලෙ අමුතුම ෆන් අරන් තියෙන්නේ පරන ත්රෙඩ් වල තියෙන්නේ..2006 අයගෙන් 10ක් වත් නැතුව ඇති දැන් 

ඒ කාලෙ අමුතුම ෆන් අරන් තියෙන්නේ පරන ත්රෙඩ් වල තියෙන්නේ..2006 අයගෙන් 10ක් වත් නැතුව ඇති දැන්
![]()
2006 wala man ek ekata set une. Eth eke username thiyenne mage mulu namama. Digath wadi. E nisa passe eka ath arala mekata awa.
ඔව් බන් දැන් වලි වලි




ඔව් දැන් ගොඩක් අය එන්නේ නැහැ මචන්....! අනික සමහරු වෙන ID වලින් එනවා.....!පට්ට Siggys ටික
මේ මෙම්බර්ස්ලා එක්කෙනෙක් වත් දැන් නෑනේ![]()
thanx kolla...!Patta machan ............. rep+
![]()
thawa thiyenawa...oya tika madei...show ekata..
![]()


