Unforgettable history of Elakiri.com - Siggys

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
Siggys:lol::lol::rofl::rofl:

-------------------------------------------------------------------------------------------------------------------------------------​

Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටයි පට්ටයි.. මාත් දවසක් GT අයියගෙන් ඔය සම්බන්ධව ඇහුවා.. ඒ වෙලාවෙදි මොකක්ද එකක් කිව්වා.. උඹ කියපු එකමද මංදා.. කොහොමත් ලංකාවෙ ගොඩක් Forum වල Signature අයින් කරලා තියෙන්නෙ.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට Siggys ටික :):cool:
    මේ මෙම්බර්ස්ලා එක්කෙනෙක් වත් දැන් නෑනේ :confused:
    ඔව් බං පරණ මෙම්බර්ස්ලා ගොඩක් දැන් එළකිරි එන්නෙ නැහැ.. ගොඩක් අය කසාඳ බැඳලා ඇති.. පවුල් උනාම ගොඩක් අය කාර්යයබහුල වෙනවනේ.. ඒකයි අවුල.. සමහර අයට මේකෙ ඉන්න සමහර අයගෙ ක්‍රියා කලාපය අනුව එළකිරි එපා වෙන්නත් ඇති.. ඉස්සර හිටියා සමියො පට්ට නිසදැස්කාරයො ටිකක් එළකිරියෙ.. ඔය පරණ නිසදැස් අවුස්සලා බැලුවොත් උඹට බලාගන්න පුළුවන්.. දැන් ඒ වගේ නිසදැස් ලියන අය නෑ.. කලින් හැමදාම වගේ ඒ සෙක්ෂන් එක අප්ඩේට් වෙනවා.. ඒත් අද සතියකට සැරයයි, දෙකයි..:(
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    :yes: ඔව් බන් දැන් වලි වලි :(
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    siravatama :(:(:( 2006 vithara thamai man elakiri eve:sorry: dan e account eke namavath mathaka na:( e davas vala 4n ekata opera dagena thamai elakiri ave:rofl: Aththatama e kale hitiya set eken ada inne bohoma tika denai:(:(
    :)ඒ කාලෙ අමුතුම ෆන් අරන් තියෙන්නේ පරන ත්‍රෙඩ් වල තියෙන්නේ..2006 අයගෙන් 10ක් වත් නැතුව ඇති දැන් :confused::sorry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    :)ඒ කාලෙ අමුතුම ෆන් අරන් තියෙන්නේ පරන ත්‍රෙඩ් වල තියෙන්නේ..2006 අයගෙන් 10ක් වත් නැතුව ඇති දැන් :confused::sorry:

    Onna api innawa :rofl: 2006 wala man ek ekata set une. Eth eke username thiyenne mage mulu namama. Digath wadi. E nisa passe eka ath arala mekata awa.

    E kale nisandas section eka thamai mage favourite ma section eka. Love karana kale nisa kellata kavi liwwa :lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පට්ට Siggys ටික :):cool:
    මේ මෙම්බර්ස්ලා එක්කෙනෙක් වත් දැන් නෑනේ :confused:
    ඔව් දැන් ගොඩක් අය එන්නේ නැහැ මචන්....! අනික සමහරු වෙන ID වලින් එනවා.....!
    Patta machan ............. rep+
    thanx kolla...!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆා ඒ දවස් වල පේජස් ලෝඩ් වෙන්න ගිය වෙලාව මේ සිගි සෙල්ලම නිසා.......

    ඒ කාලේ මතක් කලාට ස්තුතියි.....
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Lastcopy.png

    thawa thiyenawa...:D oya tika madei...show ekata..:P

    මට තාම මතකයි ඔයා මට මේක හදල දුන්න එකට. තෑන්ක්ස් අයියා :yes:;):love: