|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අද නෝ වන් ඇට් හෝම්
    ගෑනු ළමයට වත් කතා කරන්න තිබුනානම් :(

    සමහරවිට එයාට දැනිල කතා කරයි. ටෙලිපති
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපි එහෙම පොෂ් වෙන්නෙ නෑ. ‍ඊයෙ හවස ඉඳලම ගොරවනව, විදුලි කොටනව. නෙට් එන්න ම බැරිවුණා. වේලස්සනින් නිදාගන්න තමයි වුණේ. අදත් ඒකම වෙයි වගේ
    මර වැස්ස නේද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa aawa natha mata mokada..:growl:

    ඔන්ලයින් එන එකට ආසයි කියල නෙමෙයි කිවුවෙ :rofl: එන්නෙ නැති එකට ආසයි කියල :P ඔයාට වාසියිනෙ මං ඔන්ලයින් නාවහම :rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔන්ලයින් එන එකට ආසයි කියල නෙමෙයි කිවුවෙ :rofl: එන්නෙ නැති එකට ආසයි කියල :P ඔයාට වාසියිනෙ මං ඔන්ලයින් නාවහම :rofl:

    :oo: mata mokadda eti wasiya :growl:
     
    Status
    Not open for further replies.