අද නෝ වන් ඇට් හෝම්
ගෑනු ළමයට වත් කතා කරන්න තිබුනානම්
අපි ඔන්ලයින් එන්නෙ නැත්තම් මෙයා මාර ආසයි වගේ

අද නෝ වන් ඇට් හෝම්
ගෑනු ළමයට වත් කතා කරන්න තිබුනානම්

මර වැස්ස නේදඅපි එහෙම පොෂ් වෙන්නෙ නෑ. ඊයෙ හවස ඉඳලම ගොරවනව, විදුලි කොටනව. නෙට් එන්න ම බැරිවුණා. වේලස්සනින් නිදාගන්න තමයි වුණේ. අදත් ඒකම වෙයි වගේ
oyaa aawa natha mata mokada..![]()
එන්නෙ නැති එකට ආසයි කියල
ඔයාට වාසියිනෙ මං ඔන්ලයින් නාවහම 
හොදයි හොදයි
අද නෝ වන් ඇට් හෝම්
ගෑනු ළමයට වත් කතා කරන්න තිබුනානම්
කොලබටත් දීලා හොදටමඔව් එපා වෙනව. අදත් දැන්ම ඉඳල වහින්න වගේ
ඔන්ලයින් එන එකට ආසයි කියල නෙමෙයි කිවුවෙඑන්නෙ නැති එකට ආසයි කියල
ඔයාට වාසියිනෙ මං ඔන්ලයින් නාවහම
![]()
mata mokadda eti wasiya 