ආදරයට ආදරෙන් ආදරය කරමු.......
හිදින්නෙමි පෙර මග බලන්-දවසක් එන තුරා මං
ගණන් කරන්නෙමි එදා සිට දින-හමු නොවූ ගණන කෙතරම්
ජිවිතේ කෙසේ ගතවී ගියත්-තනිකම පාළුව උරුම නම්
සොයා ගනිමුකෝ එක දවසක්-දොඩමලු වෙන්නට පැය ගණනක්
ආදරේ මහා පුදුමයි බොහෝ අය කියත්-ඒක නම් සත්තමයි මටත් දැන් සිතෙයි
අත්තටු ඇත්නම් කදිමයි එය මට-සොයා විත් කෑ ගසා කියන්නට ආදරේ
අදට වඩා කදිම දිනක් හෙට-කීවා නේද තියෙයි කියා ඔබ
අවුරුද්දක් තිස්සේ බලාහිදිමි මම-එදවස කවදාද එන්නේ කියා
ලොකු ලොකු හීන නම් එපා මට කිසිදාක නම්
පොඩිම පොඩි දෙයයි මං ඉල්ලන්නේ කාගෙන් උනත්
බලහිදින්නෙමි තව අවුරුදු දෙකක් තුනක් හතරක් උනත්
ඒ පොඩි හීනය හීනයක්ම නොවෙන තාක් කල්