ආදරයට ආදරෙන් ආදරය කරමු.......

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ආදරයට ආදරෙන් ආදරය කරමු.......

    හිදින්නෙමි පෙර මග බලන්-දවසක් එන තුරා මං
    ගණන් කරන්නෙමි එදා සිට දින-හමු නොවූ ගණන කෙතරම්
    ජිවිතේ කෙසේ ගතවී ගියත්-තනිකම පාළුව උරුම නම්
    සොයා ගනිමුකෝ එක දවසක්-දොඩමලු වෙන්නට පැය ගණනක්

    ආදරේ මහා පුදුමයි බොහෝ අය කියත්-ඒක නම් සත්තමයි මටත් දැන් සිතෙයි
    අත්තටු ඇත්නම් කදිමයි එය මට-සොයා විත් කෑ ගසා කියන්නට ආදරේ
    අදට වඩා කදිම දිනක් හෙට-කීවා නේද තියෙයි කියා ඔබ
    අවුරුද්දක් තිස්සේ බලාහිදිමි මම-එදවස කවදාද එන්නේ කියා

    ලොකු ලොකු හීන නම් එපා මට කිසිදාක නම්
    පොඩිම පොඩි දෙයයි මං ඉල්ලන්නේ කාගෙන් උනත්
    බලහිදින්නෙමි තව අවුරුදු දෙකක් තුනක් හතරක් උනත්
    ඒ පොඩි හීනය හීනයක්ම නොවෙන තාක් කල් :love:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :):):):):)
    පට්ට රෙප්+:cool:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    :sorry::sorry:
    ස්තුතියි කොමෙන්ටුවට

    ඔබේ අදහස් දැක්වීම අගය කරමි
    lassanai malli....:)

    ඔයාගේ මට්ටමට එන්න උත්සාහ කරන්න ඕනි
    ස්තුතියි අක්කේ කොමෙන්ටුවට
    :):):):):)
    පට්ට රෙප්+:cool:

    ස්තුතියි ආර් සී අයියේ
    ඔයාට තරම් හොදට නම් ලියන්න බෑ:cool:

    ස්තුතියි අදහසක් දැම්මට
    ඔයාගේ ආදරේ එනකන් අවුරුදු 6ක් බලා ඉන්නවද ඔයා??????????

    ස්තුතියි පප්පෝ
     
    Last edited:

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    උඹට කවි ලියන්නත් පුලුවන්නෙ. :) එල එල
    ලස්සනයි.. :cool:
    අදට රෙප්
    වරයි මචං හෙට අනිවා දෙන්නම්. මේ වගෙ හැකියාවන්ට නොදෙන රෙප් කන්නද
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උඹට කවි ලියන්නත් පුලුවන්නෙ. :) එල එල
    ලස්සනයි.. :cool:
    අදට රෙප්
    වරයි මචං හෙට අනිවා දෙන්නම්. මේ වගෙ හැකියාවන්ට නොදෙන රෙප් කන්නද

    එල එල මචං
    මං මේ හිතට ආපු දෙයක් ලිව්වේ බං
    එච්චර ගති නෑ
    කොමෙන්ටුව වටිනවා මචං:yes::yes:
    :lol::lol::lol::lol:
    පට්ට joke එක බන්:frown::frown::frown::frown:.

    මොකක්ද ජෝක් එක?:frown::frown:
    ඇත්ත තමයි කිව්වේ:baffled:

    ස්තුතියි මචං
    niyamaaaaaaaaaaaaiiii!!!!!!!

    thanks මචං
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පට්ට බං :)

    ස්තුතියි කැන්ඩි අයියා
    ;)
    නිර්මාණය ඉතාම හොඳයි.
    ඔබේ අත්දැකීමක්ද මේක ?

    බොහොම ස්තුතියි පන්ඩුවා;)
    ඔව් අත්දැකීමක් කියන්නේ මචං දැන් අත්විදින දෙයක්:(