ත්‍රෙඩ් එකක් විදියට දාපු කතාව ඇත්ත වුනත් ජීවිතේට ලියපු තුන්වෙනි කවිය කියන කතාව බොරුවක්නේ.....
අලුතෙන් කවි ත්‍රෙඩ් පටන් ගන්න හිතෙන්නේ නෑ බන්.... ඕවා ටික දවසකින් නිකම්ම dead වෙලා යනවා. බලෙන්ම ඇදගෙන යන්න හදනකොට මොකක් හරි බාල්දියක් වැටෙනවා.... ඒකයි අවුල.




මූ ඒකටත් කවි ලියලා තියනවද....
මම ඒ thread එකට එන්නේ නෑනේ...
කොහොම වුනත් මුගේ බොරුව නම් අතේ මාට්ටු.![]()



මාත් මේ ලගදි ඕකට සෙට්වුනේ.මෙ තියෙන්නේ මුගේ කවි
. තව ඇති ඕකේ
.
http://www.elakiri.com/forum/showpost.php?p=13604572&postcount=6157
http://www.elakiri.com/forum/showpost.php?p=13604521&postcount=6156




මේ ලියන කීවෙනි කවිය ද? තාම ආධුනිකයි වගේ. ඒක වරදක් නෙමෙ යි. ඒත් මීට වඩා පුහුණුවකින් වඩා හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. කවිය තාම අමු යි. අහඹුවෙන් තෝරගත්ත වචන ගොඩක් එකට දාල වගේ පෙනෙන්නේ. ඒ හින්ද කියන්න හදන දේ බලපෑම එහෙම නැත්තම් එකේ අනුභූතිය අඩු වෙනවා. එතකොට මේකත් තවත් නිකම්ම නිකන් කවියක් විතරක් වෙයි. මේ කියන්නේ වැරදි හොයන්න නෙමෙයි; කියන්නේ මීට වඩා හොඳින් ලියන්න පුළුවන් කියල හිතෙන හින්ද, ඕනෙනම් මීට වඩා පුළුල් පැහැදිලි විස්තරයකටත් යන්න පුළුවන්.
තව ලියපන්, ජය!![]()


හ්ම්
thanks mchan
වරදක් නිවරදි කිරීමට අවසර
ශෝකා ගීතයක් නොව
සිතේ ගැබුරින් ඇතිවන දුක් සුසුම් කැටි උන පද පෙළක් කිවොත් නිවැරදියි
කොමෙන්ටුවට ස්තුතියි බබා
හිදින්නෙමි පෙර මග බලන්-දවසක් එන තුරා මං
ගණන් කරන්නෙමි එදා සිට දින-හමු නොවූ ගණන කෙතරම්
ජිවිතේ කෙසේ ගතවී ගියත්-තනිකම පාළුව උරුම නම්
සොයා ගනිමුකෝ එක දවසක්-දොඩමලු වෙන්නට පැය ගණනක්
ආදරේ මහා පුදුමයි බොහෝ අය කියත්-ඒක නම් සත්තමයි මටත් දැන් සිතෙයි
අත්තටු ඇත්නම් කදිමයි එය මට-සොයා විත් කෑ ගසා කියන්නට ආදරේ
අදට වඩා කදිම දිනක් හෙට-කීවා නේද තියෙයි කියා ඔබ
අවුරුද්දක් තිස්සේ බලාහිදිමි මම-එදවස කවදාද එන්නේ කියා
ලොකු ලොකු හීන නම් එපා මට කිසිදාක නම්
පොඩිම පොඩි දෙයයි මං ඉල්ලන්නේ කාගෙන් උනත්
බලහිදින්නෙමි තව අවුරුදු දෙකක් තුනක් හතරක් උනත්
ඒ පොඩි හීනය හීනයක්ම නොවෙන තාක් කල්
lassanai machan +7


lassanayi bro 11+++

අඩෝ
මං හිතල කිව්වේ නෑ ආර්සීසීසීසී අයියේ
උබල එහෙනම් මාව දැම්මා නේද ලිදට





උබ නම් හැම කුණු කන්දක්ම ඇදලා ගන්නවනේ
ඕවා මොකටද මෙතන දැම්මේ





අනිවා හුගාක් ආධුනිකයි
මේ කවියත් එක්ක කවි 10කට වඩා ලියලා නැතුව ඇති
පොඩ්ඩක් අඩුපාඩු පෙන්නලා දෙන්න
එතකොට මට ඊලග නිර්මාණය මීට වඩා සාර්ථකව කරන්න පුළුවන්
ස්තුතියි



මෙතන කවි ටික දාලා

මම ගණන් උගන්නද උඹටමෙතන කවි ටික දාලා
![]()








නියමයි මචන් .......
මචන් මම මෙහෙම ඇහුවට තරහ ගන්න එපා..... ඔහොම බලන් ඉන්න එක තේරුමක් තියෙනවද ?????

