Unforgettable history of Elakiri.com - Siggys

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒ කාලේ මචන් අමුතු ආතල් එකක් තිබ්බ Siggy කියල...
    ඇත්තටම කිව්වොත් එක එක memberට තමන්ට කියල signature එකක් දාගන්න ඉඩ දීල තිබ්බ....
    ඉතින් ඒ අදාළ member post එකක් දැම්මම එකට යටින් ඔය signature එක වැටෙනවා....
    මුලින් මුලින් ඕක එච්චර ජනප්‍රිය නැති උනත් පස්සේ ඕක තරඟයක් උනා...
    කස්ටිය ඉතින් බලන්නේ ඔක්කටම වඩා ලස්සන signature එකක් හදාගන්නයි......
    හොඳම සීන් එක කියන්නේ සමහරු photoshop ඉගෙන ගත්තෙත් signature හදන්න ගිහිල්ල......!:rofl::D:P

    :lol: අඩේ එළනේ. ඉතින් ඇයි දැන් දාන්නෙ නැත්තෙ? අපිටත් බැරිවෙයිද ඔහොම එකක් හදාගන්න..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ දවස් වල ඩයල් අප් තියෙන කාලේ සිගි ලෝඩ් වෙන්න ගියහම එපා උනා.... දැනුත් ඉතින් SLT ADSL ඩයල් අප් වගේ තමා...... :P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒ දවස් වල ඩයල් අප් තියෙන කාලේ සිගි ලෝඩ් වෙන්න ගියහම එපා උනා.... දැනුත් ඉතින් SLT ADSL ඩයල් අප් වගේ තමා...... :P

    :lol: :baffled: ehema kiyanna epa ban. mamat slt. :sorry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඒ දවස් වල ඩයල් අප් තියෙන කාලේ සිගි ලෝඩ් වෙන්න ගියහම එපා උනා.... දැනුත් ඉතින් SLT ADSL ඩයල් අප් වගේ තමා...... :P
    ඔව් බන්.මම ඉස්සර බැරිම කාලේ images off කරලා.බලන්න ඕන threads වලදී ඕන කරනවා.....!:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    Onna thawath set ekak hambuna...:D Good old days...:D

    XI6EX.png


    Agsj7.png


    1haO7.png


    aaLbp.png


    ztWia.png


    KCxrb.png


    Ijdqr.png


    58j5j.png


    WQeGe.png


    hXcMV.png


    cI1tn.png


    mVfpu.png


    ygPLq.png
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මේ මගේ ඒවා.... :cool: වැඩිය නෑ ඉතින් 2 යි. :sorry: දෙකම හැදුවේ කල්හාර කියල එළකිරි සාමාජිකයෙක් !! :)

    Gayan88.jpg



    elakirisignaturegayan.png

    මෙචර ලොකුවට දැම්මේ නෑ හොදේ :rofl::rofl:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :)ඒ කාලෙ අමුතුම ෆන් අරන් තියෙන්නේ පරන ත්‍රෙඩ් වල තියෙන්නේ..2006 අයගෙන් 10ක් වත් නැතුව ඇති දැන් :confused::sorry:

    :eek:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Ekale patta....
    CK,Fazaal24,G-Force lath patta siggy haduwa....

    maath amaruwen PS eka install karala eka eka ewa hadagaththa LOL....
    e tika nam hoya ganna naha :(

    maxxa thread (Y)
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Ekale patta....
    CK,Fazaal24,G-Force lath patta siggy haduwa....

    maath amaruwen PS eka install karala eka eka ewa hadagaththa LOL....
    e tika nam hoya ganna naha :(

    maxxa thread (Y)

    Clark thama enawada bun ek ?