ඒ කාලේ මචන් අමුතු ආතල් එකක් තිබ්බ Siggy කියල...
ඇත්තටම කිව්වොත් එක එක memberට තමන්ට කියල signature එකක් දාගන්න ඉඩ දීල තිබ්බ....
ඉතින් ඒ අදාළ member post එකක් දැම්මම එකට යටින් ඔය signature එක වැටෙනවා....
මුලින් මුලින් ඕක එච්චර ජනප්රිය නැති උනත් පස්සේ ඕක තරඟයක් උනා...
කස්ටිය ඉතින් බලන්නේ ඔක්කටම වඩා ලස්සන signature එකක් හදාගන්නයි......
හොඳම සීන් එක කියන්නේ සමහරු photoshop ඉගෙන ගත්තෙත් signature හදන්න ගිහිල්ල......!![]()
අඩේ එළනේ. ඉතින් ඇයි දැන් දාන්නෙ නැත්තෙ? අපිටත් බැරිවෙයිද ඔහොම එකක් හදාගන්න..
ඒ දවස් වල ඩයල් අප් තියෙන කාලේ සිගි ලෝඩ් වෙන්න ගියහම එපා උනා.... දැනුත් ඉතින් SLT ADSL ඩයල් අප් වගේ තමා......![]()
ehema kiyanna epa ban. mamat slt. 
ඔව් බන්.මම ඉස්සර බැරිම කාලේ images off කරලා.බලන්න ඕන threads වලදී ඕන කරනවා.....!ඒ දවස් වල ඩයල් අප් තියෙන කාලේ සිගි ලෝඩ් වෙන්න ගියහම එපා උනා.... දැනුත් ඉතින් SLT ADSL ඩයල් අප් වගේ තමා......![]()

ඔව් බන්.මම ඉස්සර බැරිම කාලේ images off කරලා.බලන්න ඕන threads වලදී ඕන කරනවා.....!![]()
දැන් නම් ඉතින් සිගි නැතුව ඉදලා ගානක් නෑ....

good old days where we have scroll across half the scroll bar to read the next comment


වැඩිය නෑ ඉතින් 2 යි.
දෙකම හැදුවේ කල්හාර කියල එළකිරි සාමාජිකයෙක් !! 


ඒ කාලෙ අමුතුම ෆන් අරන් තියෙන්නේ පරන ත්රෙඩ් වල තියෙන්නේ..2006 අයගෙන් 10ක් වත් නැතුව ඇති දැන්
![]()

Onna thawath set ekak hambuna...Good old days...
![]()

Machan TEENSTAR ta mokada une bun? Aranchiyak ehema nadda. Issarama hitapu un gana wisthara danagannath asai![]()

Ekale patta....
CK,Fazaal24,G-Force lath patta siggy haduwa....
maath amaruwen PS eka install karala eka eka ewa hadagaththa LOL....
e tika nam hoya ganna naha
maxxa thread (Y)