සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරන විදිහට කන්වර&#

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරන විදිහට කන්වර&#

    2L6DV.png


    ඉස්සරවෙලාම කියන්න ඕනා මේක අනිවා Repost එකක් වෙන කවුරුත් නෙමේ මමම දාපු එකක්. කලින් මම දාපු මේ Thread එකේ තියන Screen Shot , Download Link වැඩ කරන් නෑ
    පුලුවන් නම් ඒක හදන්න කියලා දෙතුන් දෙනෙක් මට PM කරලා තිබ්බා. මම ඒක Edit කරන්න බැලුවට ඒ Thread එකෙ Edit Button එක පෙන්වන්නේ නෑ. ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා තමයි ආයෙමත් මේක දාන්න හිතුවෙ.

    කලින් දාපු Post එක
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=12842302#post12842302
    2L6DV.png


    ෆිල්ම්ස් වලට දැන් සිංහල උපසිරැසි ෆයිල් නෙට් එකේ තියෙන නිසා සිංහල උපසිරැසි දාලා ෆිල්ම් එකක් ඩි වී ඩි යන්ත්‍රයේ වැඩ කරන විදිහට කන්වර්ට් කරගන්න ලේසිම ක්‍රමයක් කියල දෙන්නද. වැඩිය විස්තර කරන් නෑ ස්ක්‍රීන් ෂොට් බැලුවම තේරුන් ගන්න පුළුවන් මේකේ නම WinAVI All In One Converter

    u2CS1.jpg


    හොදයි ඉස්සෙල්ලා මේක Download කරගන්නකො



    මෙහෙමයි වැඩේ කරන්නේ

    චිත්‍රපටයෙ නම හා උපසිරැසි ගොනුවෙ නම සමාන වෙන්න ඕනා

    Madagascar.3.Europes.Most.Wanted.2012.720p.BRrip.x264.YIFY.mp4
    Madagascar.3.Europes.Most.Wanted.2012.720p.BRrip.x264.YIFY.idx
    Madagascar.3.Europes.Most.Wanted.2012.720p.BRrip.x264.YIFY.sub

    qeBnW.png


    WinAVI All In One Converter එක Open කරගන්න.

    ZdjmB.png


    Add File හෝ Drag & Drop වලින් Film එක තෝරන්න.

    Ju83U.png


    දැන් මේ විදිහට Setting හදන්න.

    eWVwb.png


    3XAMy.png


    uRPD8.png


    4lpOZ.png


    ooFFz.png



    වැඩේ තේරුනානේ දැන් ඉතින් ඇති වෙනකන් සබ් දාලා කන්වර්ට් කරන්න තියෙන්නේ

    අව්ලක් තිබ්බොත් කියන්න

    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif







     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    machan apita oken subtitles desplay wena font size eka hadanna pluwanda. mama convert karapu movie eke sub penne podiyata godak
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,194
    6,055
    113
    machan kalin ekata rep dila rep balu.machan convert unama film ekak 4gb wage wenawada dvd ekakata keyak danna puluwan weida.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    මචන් අද කාලෙ තියෙන ගොඩක් dvd යන්ත්‍ර වල ගොඩක් formats වර්ග play වෙනවනෙ. ඉතින් ඇයි අමුතුවෙන් convert කරන්නෙ. අපේ ගෙදර තියෙන අවු 5ක් විතර යන්ත්‍රෙත් ගොඩක් formats play වෙනව. සබ් එකයි video එකයි එකම folder එකක නම් තියෙන්නෙ video එක play කරපු ගමන් sub එකත් වැඩ කරනව. :baffled: