අද නවෝද් අයියා පටි රෝල් කරන්න ටිකක් පරක්කු කරලා තියෙන්නේ පිචාසයා එනකන් ....
හරි දැන් ඔන්න බඩු ආවා ... දිග හැරගෙන අහන්න ......
wadi wadiyen labenna one................
tanx............
Last edited:
අද නවෝද් අයියා පටි රෝල් කරන්න ටිකක් පරක්කු කරලා තියෙන්නේ පිචාසයා එනකන් ....
හරි දැන් ඔන්න බඩු ආවා ... දිග හැරගෙන අහන්න ......

විශේෂ අවධානය සදහා :
QUOTE කරන විට සැම විටම පටි රෝල් update එක QUOTE නොකිරීමට වගබලා ගන්න ..
QUOTE කිරීමේදී නවෝද් අයියාගේ ක්‍රමය අනුගමනය කරන්න
(ඒ කියන්නේ QUOTE කිරීමට අවශ්‍යය නම් පටි රෝල් update එකෙහි Text එක විතරක් QUOTE කරන්න )![]()

කොල්ලනේ මට හෙට පටි රෝල් කොරන්න බැරි වෙයි බොලව්. කන්තෝරුවේ get together එකක්, හෙට දවල් වෙද්දී ඔක්කොම යන්න ඕනි. මම auto recording දාල යනවා වැඩේ හරියට වෙලා තිබ්බොත් ගොඩ නැත්නම් ඉතින් සොරි තමා