pati roll පටි රෝල් mega thread

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka

අද නවෝද් අයියා පටි රෝල් කරන්න ටිකක් පරක්කු කරලා තියෙන්නේ පිචාසයා එනකන් ....
හරි දැන් ඔන්න බඩු ආවා ... දිග හැරගෙන අහන්න ......

wadi wadiyen labenna one................
tanx............
 
Last edited:
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
නෑ උඹේ මාම එනකන් හිටියේ :lol::lol:

angry-computer-large.jpg
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
විශේෂ අවධානය සදහා :
QUOTE කරන විට සැම විටම පටි රෝල් update එක QUOTE නොකිරීමට වගබලා ගන්න ..

QUOTE කිරීමේදී නවෝද් අයියාගේ ක්‍රමය අනුගමනය කරන්න
(ඒ කියන්නේ QUOTE කිරීමට අවශ්‍යය නම් පටි රෝල් update එකෙහි Text එක විතරක් QUOTE කරන්න ):)
 
teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    විශේෂ අවධානය සදහා :
    QUOTE කරන විට සැම විටම පටි රෝල් update එක QUOTE නොකිරීමට වගබලා ගන්න ..

    QUOTE කිරීමේදී නවෝද් අයියාගේ ක්‍රමය අනුගමනය කරන්න
    (ඒ කියන්නේ QUOTE කිරීමට අවශ්‍යය නම් පටි රෝල් update එකෙහි Text එක විතරක් QUOTE කරන්න ):)
    :nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: Anuja methsara

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    අද දොර Lock හෝම්ස්

    sherlockholmes.gif

    අද නවෝද් අයියා පටි රෝල් කරන්න ටිකක් පරක්කු කරලා තියෙන්නේ පිචාසයා එනකන් ....
    හරි දැන් ඔන්න බඩු ආවා ... දිග හැරගෙන අහන්න ......

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    elazzz..
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    දිග හැරගෙන අහන්න ......

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කොල්ලනේ මට හෙට පටි රෝල් කොරන්න බැරි වෙයි බොලව්. කන්තෝරුවේ get together එකක්, හෙට දවල් වෙද්දී ඔක්කොම යන්න ඕනි. මම auto recording දාල යනවා වැඩේ හරියට වෙලා තිබ්බොත් ගොඩ නැත්නම් ඉතින් සොරි තමා
     
    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    කොල්ලනේ මට හෙට පටි රෝල් කොරන්න බැරි වෙයි බොලව්. කන්තෝරුවේ get together එකක්, හෙට දවල් වෙද්දී ඔක්කොම යන්න ඕනි. මම auto recording දාල යනවා වැඩේ හරියට වෙලා තිබ්බොත් ගොඩ නැත්නම් ඉතින් සොරි තමා

    උබ හෙට වැඩියේ කන්න එපා හොදේ
     
    • Like
    Reactions: sudeewa

    Street Fighter

    Well-known member
  • කොල්ලනේ මට හෙට පටි රෝල් කොරන්න බැරි වෙයි බොලව්. කන්තෝරුවේ get together එකක්, හෙට දවල් වෙද්දී ඔක්කොම යන්න ඕනි. මම auto recording දාල යනවා වැඩේ හරියට වෙලා තිබ්බොත් ගොඩ නැත්නම් ඉතින් සොරි තමා

    moko machan thathve....?