Official eBay Q & A Thread (also paypal)

මචන්ලා මට paypal verify කරන්න පුළුවන් VCC එකක් ඕන වෙලා තියෙනවා :dull:
support එකක් දෙන්න පුළුවන් පින්වතෙක් pm කරන්න ;)
අහ දැන් තියෙන paypal එකට කෙලවී ඇති බැවින් සල්ලි දෙන්න වෙන්නේ reload තමා :P
 
gihanasanka

Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    TAX eka itin luck eka thama :P box eka natuwa ewa nam bohodurata tax shape ;)
    USPS nam 20 wage ewi ape un late une natnam ;)

    Machan Maduranga , . . . . .
    mage camera eka box ekath ekki enne. Eke tracking no. Eka hamba une eyea. Eka kohomada check karanne?

    Camerawata free triport,8gb chip lebuna. Seller msg. Ekak ewwa free item tika parcel ekata danna amathaka una kiyala , ewa tika heta post karannam kiyala. Mama camerawata 22$ geuwa shipping walata. Den mea case ekata thawa 22$ gewanna weida?
     
    Last edited:

    USPS mail tracking link ;)
    tracking number එක LK00*******US වගේ ඔය උඩ ලින්ක් එකෙන් පුළුවන් දැම්ම පෙන්නනේ නැත්නම් දවස් දෙකකට වගේ පස්සේ බලන්න;)

    box eka ekka ena cam ekak nam tax wadina ida wadii :P

    seller ta kiyala balanna ;) eka eyage waradak nee free shipping karana kiyala ;)
     
    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    USPS mail tracking link ;)

    tracking number එක LK00*******US වගේ ඔය උඩ ලින්ක් එකෙන් පුළුවන් දැම්ම පෙන්නනේ නැත්නම් දවස් දෙකකට වගේ පස්සේ බලන්න;)

    box eka ekka ena cam ekak nam tax wadina ida wadii :P

    seller ta kiyala balanna ;) eka eyage waradak nee free shipping karana kiyala ;)

    Thanks Machan:rofl:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    Mage USA wala yaluwek gawa thiyenawa iphone4 used ekak ..mehata tax natuwa genna ganda widihak nadda?

    TRC Yannathuwa ehenma clear karala

    gennaganda widihak thiyenawada?

    parts kiyala dana boruwa cutom eke ewun dannawa,:lol:

    PAYONNER DOLLERS THIYENAWA MAGAWA US$ ONANAM KIYAPALLA SADARANA MUDALATA DENNAM

    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    maduranga_it13608151 said:
    USPS mail tracking link ;)

    tracking number එක LK00*******US වගේ ඔය උඩ ලින්ක් එකෙන් පුළුවන් දැම්ම පෙන්නනේ නැත්නම් දවස් දෙකකට වගේ පස්සේ බලන්න;)

    box eka ekka ena cam ekak nam tax wadina ida wadii :P

    seller ta kiyala balanna ;) eka eyage waradak nee free shipping karana kiyala ;)

    Machan ea link eken check kala .11 wenida US walin evila thiyeanawa. Lankawata awada kiyala & den lankawe koheda item eka tiyenne kiyala check karanne kohomada?
     
    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    Machan ea link eken check kala .11 wenida US walin evila thiyeanawa. Lankawata awada kiyala & den lankawe koheda item eka tiyenne kiyala check karanne kohomada?

    mthanin passe kohomada hoyanne,
     
    Attachments

    • upsc.jpg
      upsc.jpg
      57.9 KB · Views: 66
    Jul 29, 2012
    11
    0
    1
    helpp

    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මගේ paypal වල තියෙන සල්ලි ටික HNB එකෙන් withdraw කර sep 08 වෙනිදා $300 ක් ... එත් KYC එවල නැති නිසා සල්ලි දැම්මේ නැහැ... එට පස්සේ KYC යැව්වා... එට පස්සේ තව ලියුමක් එව්වා එක fill කරලා එවන්න කියල.... එකත් යැව්වා . දැන් 2 weeks වලට වැඩිය්... තම සල්ලි අවේ නැහැ... ගොඩක් දවස් කතා කරලා ඇහුව..වැඩක් උනේ නෑ . උන් කියනවා අද සල්ලි දාන්නම් හෙට දාන්නම් කියල... එත් තවමත් සල්ලි ඇවිල්ල නැහැ.. :shocked::shocked::shocked:

    ඒවගේම උන් කියනවනේ 10000 ට අඩු ඒවා කිසිම අවුලක් නැතිව එනවා කියල... එහෙම එනවද බලන්න $75 withdraw කරා .එකත් ඇවිත් නැහැ... paypal එකෙන් completed . එත් මුන්ට ඇවිත් නැහැලු... :shocked::shocked:

    ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවද? දන්නා කෙනෙක් help එකක් දේවි කියල හිතනවා...

    :nerd::nerd::nerd::nerd:
     
    sarpaya

    Junior member
  • Jan 19, 2008
    401
    7
    18
    macho, NSB master card ekata support'da?? mage address ekata ewanna ba kiyanawane ban. postal code okkoma hariyata dunna,
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    ebay and paypal address ara wena ekakata Ebay eken baduwak yawanna puluwanda?
    mama order karapu baduwakata thama confirmation email ekak wath awe na :(
    dan dawas 12k wenawa :(
    Thanks For The Help! :)

    ________________________________

    C8mjX.png
     
    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0

    ebay and paypal address ara wena ekakata Ebay eken baduwak yawanna puluwanda?
    mama order karapu baduwakata thama confirmation email ekak wath awe na :(
    dan dawas 12k wenawa :(
    Thanks For The Help! :)

    ________________________________

    C8mjX.png
    puluwan ban
    seller ship karalanam ouage account ekata logwela balanna puluwan.
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මගේ paypal වල තියෙන සල්ලි ටික HNB එකෙන් withdraw කර sep 08 වෙනිදා $300 ක් ... එත් KYC එවල නැති නිසා සල්ලි දැම්මේ නැහැ... එට පස්සේ KYC යැව්වා... එට පස්සේ තව ලියුමක් එව්වා එක fill කරලා එවන්න කියල.... එකත් යැව්වා . දැන් 2 weeks වලට වැඩිය්... තම සල්ලි අවේ නැහැ... ගොඩක් දවස් කතා කරලා ඇහුව..වැඩක් උනේ නෑ . උන් කියනවා අද සල්ලි දාන්නම් හෙට දාන්නම් කියල... එත් තවමත් සල්ලි ඇවිල්ල නැහැ.. :shocked::shocked::shocked:

    ඒවගේම උන් කියනවනේ 10000 ට අඩු ඒවා කිසිම අවුලක් නැතිව එනවා කියල... එහෙම එනවද බලන්න $75 withdraw කරා .එකත් ඇවිත් නැහැ... paypal එකෙන් completed . එත් මුන්ට ඇවිත් නැහැලු... :shocked::shocked:

    ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවද? දන්නා කෙනෙක් help එකක් දේවි කියල හිතනවා...

    :nerd::nerd::nerd::nerd:

    Machan me number ekata call ekak deela Ms. Lenita ta danna kiyapan.
    0114523523
    Eyata okkoma scene eka kiyapan
    wena ekek katha kaloth kiyapan Ms. Lenita tama katha karanna one kiyala
    Eya salli tika daala dei
     
    samel appu

    Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    Ebay asked Return Item To Seller

    මචන්ලා, මම ebay එකෙන් 3g version Samsung Galaxy Tab එකක් ගත්තා , එත් සෙලර් එවල තියෙන්නේ wifi only version එක, උට මැසේජ් කළාට වැඩක් උන් නෑ, එපාර එකක් කරා ඒත් සෙලර් රිප්ලයි කලේ නෑ, සෙලර්ට රෙස්පොන්ඩ් කරන්න තිබ්බ දවස් ගාන ඉවර උනාම එකෙන් ම එකක් ආව කේස් එක එස්කලේට් කරන්න කයල, එහෙම කරාම දවස් තුනකින් මැසේජ් එකක් ආව දවස් 10 ක් ඇතුලත ටැබ් එක සෙලර්ට ෂිප් කරන්න ට්‍රැකින් නම්බර් එකක් එක්ක, ට්‍රැකින් නම්බර් එක කේස් එකට එන්ටර් කරන්න කියල තිබ්බ. ෆයිනල් ඩිසිෂන් එක තිබ්බේ This case was decided in your favor. කියල.

    මට දැනගන්න ඕන මොකක් ද මේක රිටර්න් කරන්න ඕන විදිය... ඕගොල්ලෝ කවුරුවත් මෙහෙම රිටර්න් කරලා තියනවද ?, සෙලර්ට බොරුවට කියන්න බැරිද මේ එවල තියෙන්නේ ඌ යවපු එක නෙමෙයි වෙන එකක් කියල, කේස් එකට රිප්ලයි කළේවත් නැති එකාට මෙහෙම යවන එක සේෆ් ද ? කවුරු හරි දන්නා වනම් කියන්න . ලොකු උදවුවක්.