Unforgettable history of Elakiri.com - Siggys

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    elakiri buddy uba apahu athithya mathak karaaa poddak hitahan math e dwas wala mewa haduwaaa

    අනේ මචන් මට අමතක උනා......!
    දැන් සැහෙන කල් නේ.....!
    ඉතින් උඹල ඔය හැංගිලා ඉන්නේ නැතුව වරෙල්ලකෝ එලියට.
    මම හිතං ඉන්නේ මමත් තනියම ඉන්නේ කියල ඒත් ඔක්කම උන් ඉන්නවා.. නමුත් කරලියට එන්නේ නැහැ.
    උඹේ siggy සෙට් එක දැක්කම තමයි මතක උනේ....! :yes:
    එල එල පට්ට siggy ටික.......!
     
    kingdewi

    Well-known member
  • elas kolla goda kalekin set unee :)

    අනේ මචන් මට අමතක උනා......!
    දැන් සැහෙන කල් නේ.....!
    ඉතින් උඹල ඔය හැංගිලා ඉන්නේ නැතුව වරෙල්ලකෝ එලියට.
    මම හිතං ඉන්නේ මමත් තනියම ඉන්නේ කියල ඒත් ඔක්කම උන් ඉන්නවා.. නමුත් කරලියට එන්නේ නැහැ.
    උඹේ siggy සෙට් එක දැක්කම තමයි මතක උනේ....! :yes:
    එල එල පට්ට siggy ටික.......!

    he he apith me paththe innawa :):)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    TΞΞNSTAR™;13608188 said:
    :):):) Machaaaaaaaaaan!!!! TEENSTAR den naaki bung :lol::lol: den ithin nama maaru karanna wei :lol:

    Kohomada bung set eka? Parana pissu hithala thaniyama hina bung... Patttta aa... Really missing them so much! Sigii.. thawa b'day thread... gossip ekak nethan waliyak :lol::lol: den kattiya no address.. mamath enawa nikan hota daala yanawa... den EK issara wage nemei bung.. godak wenas wela :(

    එහෙම තමයි බන්. වයසත් එක්ක උඹ වෙනස් උනා වාගේ තමයි මේකත්.....
    ඒ උනාට මට sure නැහැ උඹල වෙන ID වලින් ඇවිල්ල මල කඩනවද දන්නේ නැහැ.....!:P:rofl:

    මමත් බැලුව එකපාරටම මේ පරණ හිටපු උන් ටික ඔක්කම මොකද මේ online ඇවිල්ල කියල.....!:D
     
    kingdewi

    Well-known member
  • එහෙම තමයි බන්. වයසත් එක්ක උඹ වෙනස් උනා වාගේ තමයි මේකත්.....
    ඒ උනාට මට sure නැහැ උඹල වෙන ID වලින් ඇවිල්ල මල කඩනවද දන්නේ නැහැ.....!:P:rofl:

    මමත් බැලුව එකපාරටම මේ පරණ හිටපු උන් ටික ඔක්කම මොකද මේ online ඇවිල්ල කියල.....!:D

    ඉන්නවා බන්, එකතැනකට සෙට් නොවෙන එකයි තියෙන්නේ !
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    අනේ මචන් මට අමතක උනා......!
    දැන් සැහෙන කල් නේ.....!
    ඉතින් උඹල ඔය හැංගිලා ඉන්නේ නැතුව වරෙල්ලකෝ එලියට.
    මම හිතං ඉන්නේ මමත් තනියම ඉන්නේ කියල ඒත් ඔක්කම උන් ඉන්නවා.. නමුත් කරලියට එන්නේ නැහැ.
    උඹේ siggy සෙට් එක දැක්කම තමයි මතක උනේ....! :yes:
    එල එල පට්ට siggy ටික.......!

    uba krenama loku deyak machan hamgila hitapu ape parana set eke godak un meken set unaaa mamath dan wada nisa ehen mehen oluwa dannwa saren saree issara wage enna welawatk na dan issra nam udee nagittama 12pm 1 am withra wenakm mekene
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    he he apith me paththe innawa :):)

    අමතක කරා නෙවෙයි මචන්...
    ඇයි උඹ මේ ළඟදිත් මගේ thread එකකට comment කරලා මව රේප් කරලත් තිබ්බේ..:rofl::P
    ඒ උනාට මචන් දැන් පරණ උන් දැක්කත් කතා කරන්න බයයි , මොකද සමහරු නොදැක්ක වාගේ ඉන්නවනේ.....!:oo:
    අවුලක් නැහැ......
    දැන් අයෙත් ඔය සෙට් එකක්ම ඇවිල්ල ඉන්නේ.......
    කරන්න තියන්නේ ඕක දිගටම තිය ගන්න එක....! :yes:
     
    • Like
    Reactions: tremigues

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    uba krenama loku deyak machan hamgila hitapu ape parana set eke godak un meken set unaaa mamath dan wada nisa ehen mehen oluwa dannwa saren saree issara wage enna welawatk na dan issra nam udee nagittama 12pm 1 am withra wenakm mekene

    ඔව් මචන් මේ දවස් වල මමත් අලුත් තැනකට යන්න බලාගෙන ඉන්නේ...! සෙට් උන ගමන් යනවා.....
    ඉතින් යන්න කලින් තමයි මේ thread ටිකක් අදාල යන්න හදන්නේ....!

    අරූ කිව්වත් වාගේ වයසට යන්න යන්න නිකන් ඉන්න වෙලාවක් නැහැ බන්....! :yes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    Onna api innawa :rofl: 2006 wala man ek ekata set une. Eth eke username thiyenne mage mulu namama. Digath wadi. E nisa passe eka ath arala mekata awa.

    E kale nisandas section eka thamai mage favourite ma section eka. Love karana kale nisa kellata kavi liwwa :lol:
    එල:) උබලා ඒ කාලෙ ඉදන්ම කරල තියෙන්නේ පැනි හලන එක තමා :rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :yes: උබත් කාලයක් නෑවදින් හිටියද?

    ඔව් මචන්...ජොබ් එකට ගියාම වෙලාවක් නැහැ...
    තව ටික දවසකින් ආයෙත් යන්න වෙයිද දන්නේ නැහැ....!:(
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔව් මචන්...ජොබ් එකට ගියාම වෙලාවක් නැහැ...
    තව ටික දවසකින් ආයෙත් යන්න වෙයිද දන්නේ නැහැ....!:(
    ඒක තමා කලින් උබව දැකල තිබ්බේ නෑ :confused: පුලුවන් වෙලාවට ඇවිත් රව්මක් දාහන් :)