elas kolla goda kalekin set uneehodai machan, supurudu paridi gewenawa.!![]()

elas kolla goda kalekin set uneehodai machan, supurudu paridi gewenawa.!![]()

ඔව් මචන් ...
එන්නේ නැහැ කිව්ව එවුන් ඔක්කම ඇවිල්ල වගෙයි මට නම් පෙන්නේ.....!![]()
elakiri buddy uba apahu athithya mathak karaaa poddak hitahan math e dwas wala mewa haduwaaa

elas kolla goda kalekin set unee![]()
අනේ මචන් මට අමතක උනා......!
දැන් සැහෙන කල් නේ.....!
ඉතින් උඹල ඔය හැංගිලා ඉන්නේ නැතුව වරෙල්ලකෝ එලියට.
මම හිතං ඉන්නේ මමත් තනියම ඉන්නේ කියල ඒත් ඔක්කම උන් ඉන්නවා.. නමුත් කරලියට එන්නේ නැහැ.
උඹේ siggy සෙට් එක දැක්කම තමයි මතක උනේ....!
එල එල පට්ට siggy ටික.......!


TΞΞNSTAR™;13608188 said:Machaaaaaaaaaan!!!! TEENSTAR den naaki bung
den ithin nama maaru karanna wei
![]()
Kohomada bung set eka? Parana pissu hithala thaniyama hina bung... Patttta aa... Really missing them so much! Sigii.. thawa b'day thread... gossip ekak nethan waliyakden kattiya no address.. mamath enawa nikan hota daala yanawa... den EK issara wage nemei bung.. godak wenas wela
![]()



එහෙම තමයි බන්. වයසත් එක්ක උඹ වෙනස් උනා වාගේ තමයි මේකත්.....
ඒ උනාට මට sure නැහැ උඹල වෙන ID වලින් ඇවිල්ල මල කඩනවද දන්නේ නැහැ.....!
මමත් බැලුව එකපාරටම මේ පරණ හිටපු උන් ටික ඔක්කම මොකද මේ online ඇවිල්ල කියල.....!![]()
අනේ මචන් මට අමතක උනා......!
දැන් සැහෙන කල් නේ.....!
ඉතින් උඹල ඔය හැංගිලා ඉන්නේ නැතුව වරෙල්ලකෝ එලියට.
මම හිතං ඉන්නේ මමත් තනියම ඉන්නේ කියල ඒත් ඔක්කම උන් ඉන්නවා.. නමුත් කරලියට එන්නේ නැහැ.
උඹේ siggy සෙට් එක දැක්කම තමයි මතක උනේ....!
එල එල පට්ට siggy ටික.......!
he he apith me paththe innawa![]()




Clark thama enawada bun ek ?
uba krenama loku deyak machan hamgila hitapu ape parana set eke godak un meken set unaaa mamath dan wada nisa ehen mehen oluwa dannwa saren saree issara wage enna welawatk na dan issra nam udee nagittama 12pm 1 am withra wenakm mekene

ඔය ඉන්නේ තව අය ඇවිල්ල.......!comment karanna wadiya....eth online innawa indala hitala :O

එලOnna api innawa2006 wala man ek ekata set une. Eth eke username thiyenne mage mulu namama. Digath wadi. E nisa passe eka ath arala mekata awa.
E kale nisandas section eka thamai mage favourite ma section eka. Love karana kale nisa kellata kavi liwwa![]()
උබලා ඒ කාලෙ ඉදන්ම කරල තියෙන්නේ පැනි හලන එක තමා 
ඔව් දැන් ගොඩක් අය එන්නේ නැහැ මචන්....! අනික සමහරු වෙන ID වලින් එනවා.....!
උබත් කාලයක් නෑවදින් හිටියද?උබත් කාලයක් නෑවදින් හිටියද?

ඒක තමා කලින් උබව දැකල තිබ්බේ නෑඔව් මචන්...ජොබ් එකට ගියාම වෙලාවක් නැහැ...
තව ටික දවසකින් ආයෙත් යන්න වෙයිද දන්නේ නැහැ....!![]()
පුලුවන් වෙලාවට ඇවිත් රව්මක් දාහන් 