2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න මන් අයෙමත් අවා..මගේ සින්දුව දුන්නද දන්නේ නැ.. දුන්නේ නැතිනම් මචන් මට දියණ රෝච්ක් ස්ටාර් එකේ සින්දුව මන් ඉල්ලපු හොද මුඩ් එකක නැ:(:(



    :(:(:( - අදුරු වෘකයා - :(:(:(

    දුන්නේ නැ කියහන්කෝ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    මහින්දයාගේ අම්මට........
    පාඨලීගේ අම්මට........
    මහින්දයාට ඡන්දේ දුන්න එවුන්ගේ ..................
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    avatar1829_1.gif
    0002053E.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මචන්zලා මම කාල එහෙම එන්නම්z ටිකක් රෑ වෙලා. අනිද්දා බාර දෙන්න තියන වැඩක් ඉවර කරන්න තියනවාz.
    එකත් ඉවර කරලා එන්නම්z
    මට සුභ පතපු හැමෝටම ස්තුතියි මචන්zලා
    මෙන්ඩිස් බෝතලෙකුත් තියනවා දැක්කා
    හි හි හි
    ජයෙන් ජය මචන්zලා


    මෙන්ඩිස්..:shocked::shocked: අපෝ චාටර් බන්...:frown: පිච්චිලා යනෝ...:growl:
    නැද්ද ෆ්‍රැන්ක්ලින් බෝතලයක් වගේ...??? ;):cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Suraj hua maddham lyrics


    Suraj hua maddham chaand jalne laga
    aasmaan yeh haay kyon pighalne laga
    suraj hua maddham chaand jalne laga
    aasmaan yeh haay kyon pighalne laga
    main thehra raha zameen chalne lagi
    dhadka yeh dil saas thamne lagi
    oh kya yeh mera pehla pehla pyaar hai
    sajna kya yeh mera pehla pehla pyaar hai

    suraj hua maddham chaand jalne laga
    aasmaan yeh haay kyon pighalne laga
    main thehri rahi zameen chalne lagi
    dhadka yeh dil saas thamne lagi
    oh kya yeh mera pehla pehla pyaar hai
    sajna kya yeh mera pehla pehla pyaar hai

    Hai khoobsurat yeh pal sab kuch raha hai badal
    sapne haqeeqat mein jo dhal rahe hain
    kya sadiyon se purana hai rishta yeh hamara
    ye jis thara thumse hum mil rahe hein

    yunhi rahe har dam pyaar ka mausam
    yunhi milo hum se tum janam janam
    main thehra raha zameen chalne lagi
    dhadka yeh dil saas thamne lagi
    kya yeh mera pehla pehla pyaar hai
    sajna kya yeh mera pehla pehla pyaar hai

    Tere hi rang se yun mein to rangi hoo sanam
    paake tujhe khud se hi kho rahin hoo sanam
    oh mahiya main tere ishq mein haan doob que
    paar mein ho rahi hoon sanam

    sagar hua pyaasa raat jagne lagi
    shole que dil mein bhi aag jalne lagi
    main thehri rahi zameen chalne lagi
    dhadka yeh dil saas thamne lagi
    kya yeh mera pehla pehla pyaar hai
    sajna kya yeh mera pehla pehla pyaar hai
    suraj hua maddham chaand jalne laga
    aasmaan yeh haay kyon pighalne laga
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    මචන්zලා මම කාල එහෙම එන්නම්z ටිකක් රෑ වෙලා. අනිද්දා බාර දෙන්න තියන වැඩක් ඉවර කරන්න තියනවාz.
    එකත් ඉවර කරලා එන්නම්z
    මට සුභ පතපු හැමෝටම ස්තුතියි මචන්zලා
    මෙන්ඩිස් බෝතලෙකුත් තියනවා දැක්කා
    හි හි හි
    ජයෙන් ජය මචන්zලා


    එළ එළ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසලිට් සහෝදරය අද අවතාර එක්ක නිර්මාණ වගේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුරජ් හුවා මද්දම් Kabhi Kushi Kabhi Gum__
    මේ සින්දුව ලියපු කෙනාගේ නම මට මතක නෑ..ඒත් ලස්සනම වැඩේ කියන්නේ ලියපු ඩයල් එකට ෂාරුක්කව වැඩිය සෙට් වෙන්නේ නෑලු..පොර මේ සින්දුන ලියලා තියෙන්නේ මේ සීන් එක රිතික් රෝෂන් වැටෙයි කියලා හිතලා..පොර අන්තිම මොහොතෙත් කියුවේ මම ඇත්තටම කැමතී මේ සීන් එකේ මෙයාට වඩා රිතික් හිටියා නම් කියලා තමයි..කොහොමත් බොලිවුඩ් ලෝකයේ ආදරණීයම කපල් එක තමයි කාජල් ෂාරුක් කියන්නේ..මේ සින්දුව තමයි ඒකෙත් හයිම රේටින්ස් වල තිබුනේ ...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ai ban moko une?

    ගහක් ගලක් වගේ හිටිය මගේ ලැප් රාජයට කෙල උනා බන්...:( :(
    දැන් මේ මිනි ලැපක් පාවිච්චි කරන්නේ.. එක වෙලාවකට බඩ ගානවා වගෙයි එපා වෙනවා බන්..:growl::growl::growl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    හින්දි එකක් තමයි ඕක

    එහෙනම් ඕක දීපං මට...
    මේ සිංදුවට මම මහින්ද මාමවයි....පාඨලී චම්පක මාමවයි....ලෙස්බී (එස් බී) මාමවයි...අපේ උ-පෙළ ප්‍රතිපල දෙන්නේ නැතුව පරක්කු කරන රත්තරන් බන්දුල මාමවයි.....මර්වින් මාමවයි එකතු කරගන්නවා.....
    මේ හැමෝවම එකතු කරගනිං දිලෝ..