2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ඒ පැත්තට වහිනවා කිව්වනේ අනිවා එහෙනම් වතුර පිටකිරීමේ බරක් හැදිලා වගේ... ;):rofl::rofl::rofl::D
    ඔව් ඔව්...මොසියගේ පැත්තෙනේ....ගහක් හොයන් යන්න එපැයි ඒ වැඩේ කරන්න
    :baffled::baffled:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;13609018 said:
    හතර වටෙන් පරම්පරාවම මතක් කරනකොට කොහේ නින්ද යන්නද බං:lol:
    ඔව් ඔව්...අනුන්ගේ කෙල්ලොයි ගෑනුයි කාමරේ ඉද්දි රෑට නිද්දෙ යන්නෙත් නැහැනේ :baffled::rofl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඕකුන් කරන බලු වැඩ වලට රෑට නින්දෙ යන එක පුදුමයි බං..වල් බල්ලෝ

    පිස්සුද යකෝ නින්ද යන්නේ නැතුව ඇති ඕකුන් හැමදාම රෑට හීනෙන් බය වෙනවා ඇති...:growl:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,175
    6,042
    113

    මචෝ or මචී...
    කරන්ට් එකෙන් ශෝ එකට බලවත් මෙව්වා එකක් වෙලා තියෙනවා...
    ඒ නිසා තව ටිකක් ඉමු..
    අර ගිය එක ආපූ ගමන් ඔයාගේ request එක ලැබෙයි..

    :dull::dull::dull::dull:

    okz:cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටනම් කවදාවත් ඕන වෙලා නෑ :rofl::rofl:


    දෙන්නේ නෑ බොට

    tumblr_l8nu0iLgvX1qzx2fh_thumb.png