Honda Hornet CB250F

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    hornet එක ගැන දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා යාළු. හොද පෝස්ට් එකක්.
    රෙප් +5
     
    • Like
    Reactions: kandyan

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    * සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
    * short ඇඳලා bike පදින්න එපා.
    *Jacket එකක් bike නැතුව පදින්න එපා.
    ඇයි බං මේවා කරන්න එපා කියලා තියෙන්නේ ????
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ප:ලි:
    කරුණාකර:
    * සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
    * short ඇඳලා bike පදින්න එපා.
    * ටයර් ගෙවිච්ච bike පදින්න එපා.
    * Brake නැති bike පදින්න එපා.
    * හෙල්මට් නැතුව bike පදින්න එපා.
    *Jacket එකක් bike නැතුව පදින්න එපා.
    *license නැතුව bike පදින්න එපා. (පොලිසියෙන් අල්ලයි)

    sira kathawaaaaaaaa......
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    kandyan vs Gold

    ela ela. denna athare tharangayak athi unoth thamai apita honda honda lipi labaganna puluwan,
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    වටිනාකම කියල නිම කරන්න බැරි සුපිරිම ත්‍රෙඩ් එකක් සහෝ..
    ඔයාට ගොඩක් ස්තුතියි.​
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    samanyayen hornettuwe petrol kochchara wadada?

    මේකයි මචන් හොඳටම තියන tune-up කරපු චැසි 150 ක් 30kmpl විතර කරනවා දුර යනකොට.ඒත් මචන් කොච්චර අලුත් උනත් ළඟ දුවනකොට 25 ක් විතර තමයි උපරිම කරන්නේ.

    පරණ Hornet වල නම් ඕක ටිකක් වෙනස්, චැසි 100 ක වාගේ නම්, දුර 25-28kmpl සහ ළඟ 20-23kmpl විතර තමයි පෙට්‍රෝල් කරන්නේ.....! :yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    * සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
    * short ඇඳලා bike පදින්න එපා.
    *Jacket එකක් bike නැතුව පදින්න එපා.
    ඇයි බං මේවා කරන්න එපා කියලා තියෙන්නේ ????

    මචන් ඉන්දියන් බයික් වල වගේ crash bar එකක් නැති නිසා හදිස්සියෙවත් වැදුනොත් ඉස්සරවෙලාම පතුරු යන්නේ දනිස්ස.:no: එක හින්ද තමයි short අන්දලා පදින්න එපා කිව්වේ,පුළුවන් නම ඩෙනිමක් අදින්න. එක තමයි ගොඩක්ම හොඳ.

    දෙවනියට කෙළවෙන්න කකුලේ අඩිය හරියට.මොකද යට වෙලා ඇදීල ගියොත් එහම හැම ගැලවිලා ඇට බිඳිලා, කකුල ගන්න දෙයක් නැති වෙනවා:no:, එකයි සෙරෙප්පු දාල පදින්න එපා කිව්වේ,පුළුවන් හැම වෙලාවකම සපත්තු දෙකක් හෝ saddles දෙකක් දාපල්ලා කකුල වැහෙන්න.

    jacket එකක් දාපන් කිව්වේ හදිසියේ වැටුනොත් වැලමිට හෝ උරිස්ස තුවාල වෙන්න පුළුවන් හින්ද ඒකෙන බේරෙන්:nerd:න.පුළුවන් නම leather jacket එකක්ම හොයා ගනිල්ලා......

    ඒ ඔක්කම කිව්වේ උඹලගේ පරිස්සමට....! :yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    kandyan vs Gold

    ela ela. denna athare tharangayak athi unoth thamai apita honda honda lipi labaganna puluwan,

    එපා මචන් එහෙම කියන්න.... මම රත්තරං ට ගරු කරනවා.:cool:
    මම bike ගැන thread දැම්මේ නැති කලේ මනුස්සය තමයි එක උඩට අරන් ඔක්කටම කරන්න ඕන දේවල් කියල දුන්නේ....:yes::yes:

    සිංහලයන්ට වරදින්නේ ඔතනින් තමයි....ඉක්මනටම මුල අමතක වෙන එක.......:no:

    අනික ඕකෙන් වෙන්නේ හොඳ ලිපි කෙසේවෙතත් කවදාවත් දැකල නැති අපි දෙන්න තරහ වෙන එක....! :yes:

    ඉතින් මචන් මට කාගෙවත් තත්වේ නැති කරන්න හෝ තරගයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ.
    අනික තරඟ කරලා දිනුවොත් තරහ කාරයෝ ගොඩයි, පැරදුනොත් මඩ පාරවල් ගොඩයි.....:rofl:

    එක හින්ද මම පුළුවන් තරම් හරවත් විදියට මගේ thread පුළුවන් තරම් කල් දාන්නම්...එකට බාධාවක් නැහැනේ.....!:)
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එපා මචන් එහෙම කියන්න.... මම රත්තරං ට ගරු කරනවා.:cool:
    මම bike ගැන thread දැම්මේ නැති කලේ මනුස්සය තමයි එක උඩට අරන් ඔක්කටම කරන්න ඕන දේවල් කියල දුන්නේ....:yes::yes:

    සිංහලයන්ට වරදින්නේ ඔතනින් තමයි....ඉක්මනටම මුල අමතක වෙන එක.......:no:

    අනික ඕකෙන් වෙන්නේ හොඳ ලිපි කෙසේවෙතත් කවදාවත් දැකල නැති අපි දෙන්න තරහ වෙන එක....! :yes:

    ඉතින් මචන් මට කාගෙවත් තත්වේ නැති කරන්න හෝ තරගයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ.
    අනික තරඟ කරලා දිනුවොත් තරහ කාරයෝ ගොඩයි, පැරදුනොත් මද පාරවල් ගොඩයි.....:rofl:

    එක හින්ද මම පුළුවන් තරම් හරවත් විදියට මගේ thread පුළුවන් තරම් කල් දැන්නම්...එකට බාධාවක් නැහැනේ.....!:)
    :yes::yes::yes::yes::yes::yes:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    සුපිරි :)
    මචෝ බයික් වල ගණන් හිලව් දැම්මොත් හොදයිනේ දන ගැනීම පිණිස
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    සුපිරි :)
    මචෝ බයික් වල ගණන් හිලව් දැම්මොත් හොදයිනේ දන ගැනීම පිණිස rep+