samanyayen hornettuwe petrol kochchara wadada?

* සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
* short ඇඳලා bike පදින්න එපා.
*Jacket එකක් bike නැතුව පදින්න එපා.
ඇයි බං මේවා කරන්න එපා කියලා තියෙන්නේ ????
එක හින්ද තමයි short අන්දලා පදින්න එපා කිව්වේ,පුළුවන් නම ඩෙනිමක් අදින්න. එක තමයි ගොඩක්ම හොඳ.
, එකයි සෙරෙප්පු දාල පදින්න එපා කිව්වේ,පුළුවන් හැම වෙලාවකම සපත්තු දෙකක් හෝ saddles දෙකක් දාපල්ලා කකුල වැහෙන්න.
න.පුළුවන් නම leather jacket එකක්ම හොයා ගනිල්ලා......
kandyan vs Gold
ela ela. denna athare tharangayak athi unoth thamai apita honda honda lipi labaganna puluwan,







එපා මචන් එහෙම කියන්න.... මම රත්තරං ට ගරු කරනවා.
මම bike ගැන thread දැම්මේ නැති කලේ මනුස්සය තමයි එක උඩට අරන් ඔක්කටම කරන්න ඕන දේවල් කියල දුන්නේ....
සිංහලයන්ට වරදින්නේ ඔතනින් තමයි....ඉක්මනටම මුල අමතක වෙන එක.......
අනික ඕකෙන් වෙන්නේ හොඳ ලිපි කෙසේවෙතත් කවදාවත් දැකල නැති අපි දෙන්න තරහ වෙන එක....!
ඉතින් මචන් මට කාගෙවත් තත්වේ නැති කරන්න හෝ තරගයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ.
අනික තරඟ කරලා දිනුවොත් තරහ කාරයෝ ගොඩයි, පැරදුනොත් මද පාරවල් ගොඩයි.....
එක හින්ද මම පුළුවන් තරම් හරවත් විදියට මගේ thread පුළුවන් තරම් කල් දැන්නම්...එකට බාධාවක් නැහැනේ.....!![]()





