Honda Hornet CB250F

  • Jul 6, 2012
    10,677
    2,901
    113
    එපා මචන් එහෙම කියන්න.... මම රත්තරං ට ගරු කරනවා.:cool:
    මම bike ගැන thread දැම්මේ නැති කලේ මනුස්සය තමයි එක උඩට අරන් ඔක්කටම කරන්න ඕන දේවල් කියල දුන්නේ....:yes::yes:

    සිංහලයන්ට වරදින්නේ ඔතනින් තමයි....ඉක්මනටම මුල අමතක වෙන එක.......:no:

    අනික ඕකෙන් වෙන්නේ හොඳ ලිපි කෙසේවෙතත් කවදාවත් දැකල නැති අපි දෙන්න තරහ වෙන එක....! :yes:

    ඉතින් මචන් මට කාගෙවත් තත්වේ නැති කරන්න හෝ තරගයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ.
    අනික තරඟ කරලා දිනුවොත් තරහ කාරයෝ ගොඩයි, පැරදුනොත් මඩ පාරවල් ගොඩයි.....:rofl:

    එක හින්ද මම පුළුවන් තරම් හරවත් විදියට මගේ thread පුළුවන් තරම් කල් දැන්නම්...එකට බාධාවක් නැහැනේ.....!:)

    :yes::yes::yes::yes::yes::yes::yes:

    Bump
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    උපරිමයි

    හොද දැනුවත් කිරීමක් මේවා දැක්කම ජපන් ගිහිල්ල එන්න හිතෙනවා
    නිල් පාට 150 චැසිය තියන එක නම් උපරිමයි .
    ..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපිරි :)
    මචෝ බයික් වල ගණන් හිලව් දැම්මොත් හොදයිනේ දන ගැනීම පිණිස
    ඔව මචන් මම එගෙනත් thread එකක් දාන්නම්.....! :yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හොද දැනුවත් කිරීමක් මේවා දැක්කම ජපන් ගිහිල්ල එන්න හිතෙනවා
    නිල් පාට 150 චැසිය තියන එක නම් උපරිමයි .
    ..

    සිරාවටම එක නම් ලොවෙත් නෑ මචන්...! පට්ටම ලස්සනයි...! :yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ මේ උත්සාහයට ස්තුති කල, අදහස් දැක්වූ, රේප් කල:P සියලුම සහෝදරයන්ට මගේ ප්‍රණාමය...!
    KPZ , ishanka25 , kkroxc , hansa1018 , 95217 , hsgking , \m/amila\m/ , Halo , Kasun.D , prasadana2 , chandimalin , rasaduna , N4you25 , cshapegt , asankadinesg , madushankads , ela , Nebuchadnezzer , 0716aravinda ,
    yksunlk , pcud , chooty putha , Colours , Double S , chamarams

    පෞද්ගලිකව ස්තුති කරන්න බැරි උන එකට සමාවෙන්න ඕන.....!

    ඒ වගේම thread bump කිරීමට උපන් හපන් කම ඇති මගේ මිතුරු,
    NUWAN BUWA සහ එළකිරි කොල්ලා ටත් :lol::lol:

    මේ hornet thread එක ඉල්ලලා මැරෙන්න හැදු :rofl::lol:
    yasiru2k ටත්,
    මගේ හදපිරි ස්තුතිය.!
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    කොල්ලනේ කව්රු හරි හොනට්ටුවක් ගන්නවානම් දැන මුත්තෙක් එක්ක පලයල්ලා, නැත්තම් ලංකාවේ ඓයල ගැන මම අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑ නේ.
     
    amilaraja

    Member
    Dec 15, 2006
    2
    0
    0
    තව එකක් එකතු කිරීමට කැමතියි.

    ප:ලි:
    කරුණාකර:
    * සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.:no:
    * short ඇඳලා bike පදින්න එපා.:no:
    * ටයර් ගෙවිච්ච bike පදින්න එපා.:no:
    * Brake නැති bike පදින්න එපා.:no:
    * හෙල්මට් නැතුව bike පදින්න එපා.:no:
    *Jacket එකක් bike නැතුව පදින්න එපා.:no:
    *license නැතුව bike පදින්න එපා. (පොලිසියෙන් අල්ලයි):lol::lol:

    ඉතාම වැදගත් අවවාදයක්. තව එකක් එකතු කිරීමට කැමතියි.

    ඔබටත්, පසු පස අසුනේ යන අසරණයාට/ අසරණීටත් ෆුල් ෆේස් හෙල්මට මිලදී ගන්න. ෆැෂන් එකට බාග හෙල්මට් අර ගන්න එපා.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    උබ නියම තෙඅඩ් එකක් දාල තියෙන්නේ ඇත්තෙන්න අගය කරන්න වටිනා වැඩක්
    ඒවගේම කට්ට කාගෙන හොනට්ටුවක් ගැන ලියල තියෙන්නේ නියම දෙයක්
    තැන්ක්ස්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එපා මචන් එහෙම කියන්න.... මම රත්තරං ට ගරු කරනවා.:cool:
    මම bike ගැන thread දැම්මේ නැති කලේ මනුස්සය තමයි එක උඩට අරන් ඔක්කටම කරන්න ඕන දේවල් කියල දුන්නේ....:yes::yes:

    සිංහලයන්ට වරදින්නේ ඔතනින් තමයි....ඉක්මනටම මුල අමතක වෙන එක.......:no:

    අනික ඕකෙන් වෙන්නේ හොඳ ලිපි කෙසේවෙතත් කවදාවත් දැකල නැති අපි දෙන්න තරහ වෙන එක....! :yes:

    ඉතින් මචන් මට කාගෙවත් තත්වේ නැති කරන්න හෝ තරගයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ.
    අනික තරඟ කරලා දිනුවොත් තරහ කාරයෝ ගොඩයි, පැරදුනොත් මඩ පාරවල් ගොඩයි.....:rofl:

    එක හින්ද මම පුළුවන් තරම් හරවත් විදියට මගේ thread පුළුවන් තරම් කල් දාන්නම්...එකට බාධාවක් නැහැනේ.....!:)
    0002043F.gif
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මේ තියෙන්නේ සුප්පා thread එකක්, Hornet 130Ch හිමිකරුවෙක් හැටියට ආඩම්බරයි :)

    ඔය කියන දේවල් නොකර එක පදින්නත් පුලුවන් කියලා කිව්වොත් මෝඩයි මොකද මමත් 3Y තිස්සේ පදිනවා.. මගේ කෙල්ලටත් වඩා මම ආදරෙයි.. පොඩි පොඩි වද දීලත් තියෙනවා :growl:
    ඒ උනත් ඒකිගෙන් ලැබෙන සැප අනන්තයි.. කොච්චර පැද්දත් එපා වෙන්නේ නෑ එහෙම්මමයි මගේ ආදරෙත් :love:කොච්චර කරදර කලත් විකුණන්න හිත දෙන්නේත් නෑ.. අනේ මංදා.. නූල් පොටක තරම්වත් සීරිල්ලක් කරලා නෑ ඒ වගේමයි මාවත්:yes:.... යකඩ ගොඩක් උනත්.. මම හැමදාම හිතන්නේ ඒකටත් ආත්මක් තියෙනවා කියලා :shocked:

    මෙන්න අපේ Site එක ගිහින් බලන්න එක, මගේ එකත් තියෙනවා.. ගත්තු දා ඉඳන් Modified කරපු හැටි.. අරවා මේවා
    http://hondahornet.org.uk/messageboard/
    Username: KANE

    Rep+
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    එක දෙයක් වැරදි :growl:

    බඹරා කියලා දාල තියෙන්නේ.. මල් සහ බඹරගේ සීන් කෝන් එක නිසා :eek:
    මොකද මේවගේ බඹරෙක් එක්ක class ඇරෙන වෙලාවට, school time එකට බැස්සොත් වෙන දේ මොන දෙයියාටවත් නවත්තන්න බෑ:yes:.. මල් ඇදිලා එන්නේ බඹරා ගාවට:rofl:.. හා නැද්ද මම අහන්නේ:angry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මගේ මේ උත්සාහයට ස්තුති කල, අදහස් දැක්වූ, රේප් කල:P සියලුම සහෝදරයන්ට මගේ ප්‍රණාමය...!
    KPZ , ishanka25 , kkroxc , hansa1018 , 95217 , hsgking , \m/amila\m/ , Halo , Kasun.D , prasadana2 , chandimalin , rasaduna , N4you25 , cshapegt , asankadinesg , madushankads , ela , Nebuchadnezzer , 0716aravinda ,
    yksunlk , pcud , chooty putha , Colours , Double S , chamarams

    පෞද්ගලිකව ස්තුති කරන්න බැරි උන එකට සමාවෙන්න ඕන.....!

    ඒ වගේම thread bump කිරීමට උපන් හපන් කම ඇති මගේ මිතුරු,
    NUWAN BUWA සහ එළකිරි කොල්ලා ටත් :lol::lol:

    මේ hornet thread එක ඉල්ලලා මැරෙන්න හැදු :rofl::lol:
    yasiru2k ටත්,
    මගේ හදපිරි ස්තුතිය.!
    :shocked:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ තියෙන්නේ සුප්පා thread එකක්, Hornet 130Ch හිමිකරුවෙක් හැටියට ආඩම්බරයි :)

    ඔය කියන දේවල් නොකර එක පදින්නත් පුලුවන් කියලා කිව්වොත් මෝඩයි මොකද මමත් 3Y තිස්සේ පදිනවා.. මගේ කෙල්ලටත් වඩා මම ආදරෙයි.. පොඩි පොඩි වද දීලත් තියෙනවා :growl:
    ඒ උනත් ඒකිගෙන් ලැබෙන සැප අනන්තයි.. කොච්චර පැද්දත් එපා වෙන්නේ නෑ එහෙම්මමයි මගේ ආදරෙත් :love:කොච්චර කරදර කලත් විකුණන්න හිත දෙන්නේත් නෑ.. අනේ මංදා.. නූල් පොටක තරම්වත් සීරිල්ලක් කරලා නෑ ඒ වගේමයි මාවත්:yes:.... යකඩ ගොඩක් උනත්.. මම හැමදාම හිතන්නේ ඒකටත් ආත්මක් තියෙනවා කියලා :shocked:

    මෙන්න අපේ Site එක ගිහින් බලන්න එක, මගේ එකත් තියෙනවා.. ගත්තු දා ඉඳන් Modified කරපු හැටි.. අරවා මේවා
    http://hondahornet.org.uk/messageboard/
    Username: KANE

    Rep+

    මමත් ඉන්නවා ඔය ෆොරම් එකේ......නමුත් active නැහැ.හැබැයි ඉතින් ඔකේ 250 section එක රන් කරන්නේ අපේ එවුන්ම තමයි..!:rofl::):lol:
     
    :P:P;););)