|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :frown::frown::frown:
    රට යනවා යකෝ මම:frown::frown::frown:.නැත්තම් දුම්මලා ගහලවත් එලවන්න බෑ මාව:cool::cool::cool:.
    පිස්සු හැදෙයි
    ජොබ් එකකටද යන්නේ?
    නැත්නම් වැඩිදුර අධ්‍යාපනය සදහාද???
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    කොහෙද රට????????:sorry::sorry::sorry:
    කවදද යන්නේ?
    හැමදාටම නෙවේනේ යන්නේ
    Eng බන්:). තාම sure නෑ:).අයියා එනවා next week ආවට පස්සේ තමයි බලන්න ඕනේ.:(.
    පිස්සු හැදෙයි
    ජොබ් එකකටද යන්නේ?
    නැත්නම් වැඩිදුර අධ්‍යාපනය සදහාද???
    degree යක් කරන්න බන් යන්නේ:).
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    කොහෙද රට????????:sorry::sorry::sorry:
    කවදද යන්නේ?
    හැමදාටම නෙවේනේ යන්නේ

    පිස්සු හැදෙයි
    ජොබ් එකකටද යන්නේ?
    නැත්නම් වැඩිදුර අධ්‍යාපනය සදහාද???
    මු මොනවා හරි ලොකු කෙස් ගෙන ඇති
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    Eng බන්:). තාම sure නෑ:).අයියා එනවා next week ආවට පස්සේ තමයි බලන්න ඕනේ.:(.

    degree යක් කරන්න බන් යන්නේ:).

    හරි බං ඉතින් ඉගෙන ගෙන වරෙන්කො එහෙනම්
    මහා කාලයක් යනවද ඕකට:sorry:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව් බන් Google IME එක නිසා වෙන්නෙ:)

    එල එල
    අහ එළනේ
    අපි නම් හැම මාසෙකටම සැරයක් දෙසැරයක් වගේ යනව

    ඔයාලගේ ගමනේ:cool:
    ඔව් බන් ඇත පය දිග ඇරලා ඉන්න පුළුවන්
    ඔව් වලවූ කට්ටිය තමයි
    අම්මයි තාත්තයි

    ගේ හැටියෙන් මට හිතුනා:)
    :lol: මොනවයි උ කරලා තියෙන්නෙ

    සුදු වෑන් වලින් මු ගෙවල් වල ඉන්න පොඩි කෙල්ලෝ උස්සනවලු:shocked::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    486883_358309520930559_1154582977_n.jpg


    අම්බලංගොඩ නම් වෙස්මුහුණු රුකඩ කිව්වලු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල
    ඔයාලගේ ගමනේ:cool:
    ගේ හැටියෙන් මට හිතුනා:)

    සුදු වෑන් වලින් මු ගෙවල් වල ඉන්න පොඩි කෙල්ලෝ උස්සනවලු:shocked::lol:
    හ්ම්
    ගමේ ගිහින් ෆන් එකේ ඉදල එනවා
    පරණ තලේ බදු තමයි ඔකේ තියෙන්නෙ
    බල අපරාධ සින් එකක් නෙ
     
    Status
    Not open for further replies.