උබ කරන වැඩ වලට ගමේ ඉන්න පුලුවන්ද?



රට යනවා යකෝ මම


.නැත්තම් දුම්මලා ගහලවත් එලවන්න බෑ මාව

.
උබ කරන වැඩ වලට ගමේ ඉන්න පුලුවන්ද?





.නැත්තම් දුම්මලා ගහලවත් එලවන්න බෑ මාව

.රට යන්න වෙනවා බන්.
සුබ උදෑසනක්![]()



රට යනවා යකෝ මම.නැත්තම් දුම්මලා ගහලවත් එලවන්න බෑ මාව
.
Eng බන්
කොහෙද රට????????
කවදද යන්නේ?
හැමදාටම නෙවේනේ යන්නේ
. තාම sure නෑ
.අයියා එනවා next week ආවට පස්සේ තමයි බලන්න ඕනේ.
.degree යක් කරන්න බන් යන්නේපිස්සු හැදෙයි
ජොබ් එකකටද යන්නේ?
නැත්නම් වැඩිදුර අධ්‍යාපනය සදහාද???
.ඔව් බන් Google IME එක නිසා වෙන්නෙ
ප්‍රශ්නෙට උත්තරේ හොයා ගත්තා නේද?
සුබ උදෑසනක්

අහ එළනේ
මාත් කීප වාරයක් අම්බලන්ගොඩ හරහා ගිහින් තියනවා
ඔව් බන් ඇත පය දිග ඇරලා ඉන්න පුළුවන්නියම ගෙයක් බං
අම්මලා වලව් කාරයෝද?
උබ කරන වැඩ වලට ගමේ ඉන්න පුලුවන්ද?
මොනවයි උ කරලා තියෙන්නෙ
කොහෙද රට????????
කවදද යන්නේ?
හැමදාටම නෙවේනේ යන්නේ
මු මොනවා හරි ලොකු කෙස් ගෙන ඇතිපිස්සු හැදෙයි
ජොබ් එකකටද යන්නේ?
නැත්නම් වැඩිදුර අධ්‍යාපනය සදහාද???
අයිය කොහෙදEng බන්. තාම sure නෑ
.අයියා එනවා next week ආවට පස්සේ තමයි බලන්න ඕනේ.
.
degree යක් කරන්න බන් යන්නේ.
Eng බන්. තාම sure නෑ
.අයියා එනවා next week ආවට පස්සේ තමයි බලන්න ඕනේ.
.
degree යක් කරන්න බන් යන්නේ.

ඔව් බන් Google IME එක නිසා වෙන්නෙ![]()
අහ එළනේ
අපි නම් හැම මාසෙකටම සැරයක් දෙසැරයක් වගේ යනව

ඔව් බන් ඇත පය දිග ඇරලා ඉන්න පුළුවන්
ඔව් වලවූ කට්ටිය තමයි
අම්මයි තාත්තයි

මොනවයි උ කරලා තියෙන්නෙ


හ්ම්එල එල
ඔයාලගේ ගමනේ
ගේ හැටියෙන් මට හිතුනා
සුදු වෑන් වලින් මු ගෙවල් වල ඉන්න පොඩි කෙල්ලෝ උස්සනවලු